ඉන්දිකා රාමනායක
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
ළමාහේවා මහතා ඊයේ රාත්‍රී 11ට පමණ රහස් පොලිසියට බාර වීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
2025 නොවැම්බර් මස 04
138
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1571
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බන්ධනාගාර හිටපු අධිකාරි අත්අඩංගුවට
sudath Thursday, 29 March 2018 06:12 AM
රටක නීතිය හරියට ක්‍රියාත්මක නොවේ නම් කොහෙත්ම ඉදිරි ගමනක් නැත. නමුත් නීතිය ක්‍රියාත්මක වන්නේ කෙනෙක්ගෙන් පලිගැනීමට පමණය.
nishanThursday, 29 March 2018 06:37 AM
වැරදි කර ඇත්නම් සමාවක් නැත කාට වුවත්
samanThursday, 29 March 2018 08:12 AM
බන්දනාගාර නිලදාරීන් එක්ක එකතුවෙලා හිරගෙදර ඇතුලෙ කුඩු ජාවාරම් කරන එක නවත්තන්න. STF එක ගියාම කලබල කරලා ආයුධ පැහැරගෙන වහල උඩට නැගල හතර අතේ වෙඩි තියපු මිනීමරුවෝ, කුඩු ජාවාරම්කාරයෝ හරිම පව් නේද. කුඩු ජාවාරම්, පතාලෙ නවතන්න වෙඩි කාගෙන ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු නිලදාරීන් හිරේ දාලා මදි නේද?
Chanak Los angeles Thursday, 29 March 2018 06:42 AM
අත්තේ වහන්නේ, කරලටත් වහන්නද ?
එර්දි Thursday, 29 March 2018 06:43 AM
අවුරුදු තුනකට කලින් අපි බලාපොරොත්තු වුන දේවල් පරක්කු වී හෝ ඉෂ්ටවීම සතුටක්. හැබැයි මේ හාල්මැස්සො අල්ලගෙන වැඩක් නෑ තෝරු මෝරු නිදැල්ලෙනම්. සමහරුන්ට මේව පලිගැනීම් විදිහට පෙනුනත් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න.
amali Thursday, 29 March 2018 06:44 AM
බලාගන ගියහම දැන් මොකක් හරි මිනිහෙක් මරල හරි මංකොල්ලයක් කරලා හරි, කුඩු වෙළදාම කරලා හරි, හිරේ ගියහම ඒ අය තමයි ලෝකේ ඉන්න හොදම මිනිස්සු. අර මැරුම් කාපු මිනිහ ගැන කතා කරන්න කවුරුත් නැහැ.
rasiThursday, 29 March 2018 08:17 AM
ඔබගේ නොදැනුවත්කම ගැන කණගාටු වෙනවා මිසක් ඔබට ඥානය ලබා දීමට කාටවත් හැකියාවක් නැහැ. සිරකරුවෝ කියන්නේ උපාසකයින් නොවන බව සියලු දෙනාම දන්නවා. ඔවුන්ගේ දඬුවම සිරගතව සිටීමයි. එහෙම නැතුව තනි පුද්ගලයෙකුගේ අපරාධයක සාක්ෂි වසන් කිරීමට මිනිසුන් (සිරකරුවෝත් මනුෂ්‍යයෝ බවවත් ඔබ නොදන්නා හැඩයි) විසි හත් දෙනෙක් මරා දාපු අවස්තාවක ඔවුන් කරපු වැරදි ගැන හොයන්නේ නම් මනුෂ්‍යයෝ නොවෙයි .
janu Thursday, 29 March 2018 08:12 AM
තාජුදීන්වත් ගොඩගන්න කාලේ හරි.
emerson Thursday, 29 March 2018 08:29 AM
දැන් සැපයිනේ එදා LTTE එකට බයේ පණ බේරා ගන්නේ කොහොමද කියල හිටියා. අද පාතාලයට බයෙන් ඉන්න වෙලා.
සතයපාල Thursday, 29 March 2018 10:26 AM
මහජන දේපොල හොරකම් කලත් කොපමණ අපරාධ කලත් අත් අඩංගුවට ගැනිම නඩු පැවරීම පමණක් නොවේ පරික්ෂණ පැවැත්වීම පවා තහනම්ය. කොහොමද වහල් මානසිකත්වය.