(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර කොරෝනා පොකුර අද වන විට ආසාදිත රැඳවියන් හා නිලධාරින් 156 කට ආසන්න බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කාන්තා රැඳවියන් 150 ක් ද , නිලධාරින් 6 දෙනෙකු ද මේ අතර වන බව බන්ධනාගාර රෝහල සඳහන් කරයි.
වැලිකඩ කාන්තා රැඳවියන් 90 ක් , පිරිමි 22 ක් ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සිව්දෙනකු ද , පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාර වලින 32 ක්, කුරුවිට හා මාතර බන්ධනාගාර වලින් 2 දෙනෙකු මේ අතර වෙති.
ආසාදිත නිලධාරින් වාර් තා වන්නේ වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර වලින් බව වාර් තා වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බන්ධනාගාර කොරෝනා පොකුර 156 ට නගී
dhamneth Wednesday, 11 November 2020 11:35 AM
මේ බන්ධනාගාරවල සිටින රැඳෙවියන්ට කොරෝනා ආසාදනය වුණේ කෙසේද කියා සොයාබැලිය යුතුයි. බොහෝදුරට නිලධාරීන්ගෙන් වෙන්න පුළුවන්. රැඳෙවියන් බන්ධනාගාරවලින් බැහැර නොයන නිසා. දැනට ආසාධිතයන් සිටින බන්ධනාගාරවල සිටියි නම් කිසිසේත්ම ඇප මත නිදහස් කිරීම සුදුසු නැත.