IMG-LOGO

බන්දුල ගුණවර්ධනට කොරෝනා නෑ

 

(අජන්ත කුමාර අගලකඩ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී නැතැයි ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇත.

අමාත්‍යංශයේ ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මියට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් බන්දුල ගුණවර්ධන මහතාද අද (01) පෙරවරුවේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්විය. එහි වාර්තාව අද පස්වරුවේ ලැබී තිබූ අතර ඇමතිවරයාට කොවිඩ් ආසාදනය වී නැති බව එමගින් තහවුරු විය.



අදහස් (6)

බන්දුල ගුණවර්ධනට කොරෝනා නෑ

Rata Perata Monday, 01 February 2021 01:02 PM

හැමදාම ජනතා බලාපොරොත්තු කඩ වෙනවා.

:       0       0

Dilshad Monday, 01 February 2021 01:04 PM

කණගාටුයි...!!!

:       0       0

Podi putha Monday, 01 February 2021 02:42 PM

අනේ අපේ අවාසනාව...

:       0       0

කපිල Monday, 01 February 2021 03:53 PM

ඒ කියන්නේ ලේකම්වරියට මීටරයක් දුරින් ඇමතිතුමා ඉඳලා තියෙන්නේ...

:       0       0

sanjeewa Monday, 01 February 2021 05:36 PM

අපරාදේ... !!! 

:       0       0

Sarath Silva Monday, 01 February 2021 05:53 PM

අයියෝ මේ මොන අපරාධයක්ද? මෙතුමාට කෝවිඩ් හැදුනේ නැහැ කියන එක දරාගන්න අමාරුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 507 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site