ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුල්‍ය අනුග‍්‍රහයෙන්, රුපියල් ලක්ෂ පන්සීයක, වියදමින් හබරාදුව කොග්ගල ඉදිකළ කොග්ගල බස් පර්යන්තය අතහැර දමා ඇත.
හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචර්ඞ් පතිරණ මහතා මෙම බස් පර්යන්තය 1995 ජුනි මස 04 වැනි දින විවෘත කෙළේය. කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවකයන් වෙනුවෙන් ද හම්බන්තොට මාතර ගාල්ල කොළඹ දුරගමන් මඟීන් වෙනුවෙන් ද මෙම සේවය ඇරැඹිණි. එම කලාපයේ සේවකයන් දස දහසකට ආසන්න පිරිසකට ගමන් පහසුව සපයන බස් දැන් තැන තැන නතර කැරෙයි.








2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදු සල්ලි වළ පල්ලට
ප්‍රනාන්දු Monday, 03 December 2012 12:40 AM
මේවා වලින් කොමිස් ගහ ගත්තු අය රජ සැප විදිනවා ඇති . මහජන මුදල් මේ වගේ මොනතරම් නාස්ති කරනවා ඇද්ද ...... අපේ පාලකයෝ නිදිද (දී)
වීරවංස Monday, 03 December 2012 12:45 AM
අයියෝ සල්ලි (දී)
පුබුදු Monday, 03 December 2012 02:31 AM
අපි බඩට නොකා ගෙවපු බදු වලින් වැඩක් ගන්න (දී)
ලුම්බිණි Monday, 03 December 2012 04:22 AM
මෙතන නඩත්තු කිරීම බාරව ආයතනයක් තිබිය යුතුයි. අන්න ඒ අය තමා මේකට වග කිවයුතු. ඇත්තටම ඒ අයට මේකට දඬුවම් කල යුතුයි මේ නාස්තිය ගැන. (දී)
අමිල Monday, 03 December 2012 06:37 AM
රෝහලක්වත් කරමු (දී)
නිර්මාල් Monday, 03 December 2012 08:31 AM
අයියෝ සල්ලි
නිරෝෂා Monday, 03 December 2012 09:26 AM
අපේන් ගන්න බදු මුදල් වලට සලකන්නේ මෙහෙමද (දී)
ඉන්ද්‍රජිත් Monday, 03 December 2012 11:53 AM
ගමේ හදාපු ටෙලි සිනමා ගම්මානයට දැනටමත් මේ ටික සිදුවී ඇත. ඉදිරියේදී මේ ඉරණම අත් වීමට නියමිත කොන්ක්‍රීට් ගොඩවල් දැනටමත් හම්බන්තොට ප්‍රදේශයේ ගොඩ ගැසෙමින් පවතී.මේවා කිවුවම අපිව හංවඩු ගැහෙන්නේ රටේ දියුණුවට ඉරිසියා කරන අය හැටියටයි. ප්‍රේමදාස මහත්තයා මේ ගොඩනැගිලි හදත්දී විවේචනය කරපු අයටත් ඒ වගේ කියන්න ඇති. අපිට බනිනකොට ඒ ගැන අපි ආඩම්බර වෙනවා. (දී)
චමිල Sunday, 02 December 2012 07:38 PM
දුප්පත් අයට ගෙවල් ටිකක් හදලා දුන්නානම් ලොකු පිනක් (ස)
සෙනෙරත් Sunday, 02 December 2012 07:54 PM
අයියෝ අපේ සල්ලි (ස)
සෙනෙරත් Sunday, 02 December 2012 07:47 PM
අයියෝ අපේ සල්ලි (ස)
සංජය Sunday, 02 December 2012 07:56 PM
හැබයි යවන්නේ චන්ද්‍රිකා (ස)
සෙනරත් Sunday, 02 December 2012 09:21 PM
ලංකාදීපය කවදත් මිනිස්සුන්ගේ ඇස් අරින මාධ්‍යක් (දී)
සෝමා Sunday, 02 December 2012 10:42 PM
ගෙවල් නැති අයට ඔය තියෙන්නෙ ගෙවල්. ගිහින් පදිංචි වෙන්න. (ස)
යොවුන්සලවි Sunday, 02 December 2012 10:56 PM
1995 ආරම්භ කරා නම් ඊට පස්සේ මේ රට පාලනය කරේ කවුද ? (ස)
පාරා Sunday, 02 December 2012 11:03 PM
අනේ අපොයි අපිට ඉන්න ගෙයක්වත් නෑ (ස)
කටුවාන Monday, 03 December 2012 02:49 PM
අයියෝ අපේ සල්ලි (දී)
සුනිල් Monday, 03 December 2012 12:26 AM
මදි අහිංසක අපේ සල්ලි වලට කරන අපරාධ.... ඒ අයට ගානක් නැ.... මහන්සියක් නැතුව හම්බවෙන ඒවා නිසා (දී)