වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව දුම්රිය මාර්ගය යට පිහිටි පස් බැමිවල නායයෑමේ ලක්ෂණ මතුව ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දුම්රිය දෙපාර්තුමේන්ව සමඟ එක්ව සිදුකළ පර්යේෂණයකදී සොයා ගත් බව කියති.
දුම්රිය මාර්ගයේ ගැඹුරු නිම්නවලදී කඳු යා කිරීමට ඉදිකර ඇති සමහර පස් බැමි ආශ්‍රිත නායයාමේ සළකුණු සහිත අනතුරුදායක ස්ථාන හඳුනාගත් බවත්, එමගින් බදුලු දුම්රියට බාධා සිදුවීම වැළැක්වීම සඳහා තාක්ෂණික පිළියම් යෙදවීමට යැයි පර්යේෂණ සංවිධානයේ බදුල්ල ශාඛාවේ නායයෑම් ආපදා පර්යේෂණ අංශයේ භූ විද්‍යාඥයිකු වන එරන්ද ජයසේකර, නිපුන වීරසේකර මහත්වරුන් සමඟ ඔහිය දුම්රිය මාර්ග අධික්ෂණ කළමනාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමසිංහ මහතාද සහභාගී විය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.