IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බෞද්ධයාට පන්සිල් බැරිවේ

පහරදීමේ නඩුවක තරුණයකුට හොරණ උසාවියේ දී පන්සිල් පද පහ කීමට නොහැකිවිය. යතුරු පැදිකරුවකුට හෙල්මටයකින් පහර දී කැපෙන අවියකින්ද ඇන ජංගම දුරකතන දෙකක්ද සොරකම් කළ බව කියන ලහිරු අසංකට (ගඩාබි) හොරණ මීවනපළාන ශ්‍රී සුදර්ශනාරාමයේ සිල් සමාදන් වන්නැයි හොරණ මහේස්ත‍්‍රාත් අනුර රණසිංහ මහතා නියෝග කළේ ඉන් පසුවය. ඔහු රැකියාවක් නැති සිංහල බෞද්ධයකි. ඔහු ඇප මත මුදා හැර නඩු විභාගය දෙසැම්බර් 20 වැනිදාට කල් තැබීය.



අදහස් (0)

බෞද්ධයාට පන්සිල් බැරිවේ

සැම්සන් Thursday, 22 September 2011 07:20 AM

මේ අපරාධයයි ආගමයි අතර ඇති සම්බන්ධය මොකක්ද? පන්සිල් පද පහ හරියට කිව්වානම් මේ වැරදිකරුට සමාව දෙනවද? පුදුම නඩු ඇහිල්ලක්නේ මේක!

:       0       0

ඉන්දික Thursday, 22 September 2011 09:59 AM

විශිෂ්‍ඨයි

:       0       0

michael Thursday, 22 September 2011 11:35 AM

මේ ලිපියේ මාතෘකාව වැරදි මුඵ බෞද්ධයන්ටම කරන අපහාසයක්. වෙනත් ආගම්වලත් ඉන්නවා තමන්ගේ ආගමේ දේ නොදන්න අය මේ ලිපිය නිවැරැදි කරන්න

:       0       0

චන්දික Thursday, 22 September 2011 12:55 PM

මේ ලිපියේ ශීර්ෂය සමග එකඟ නොවෙමි....

:       0       0

නිර්මාල් Thursday, 22 September 2011 01:19 PM

තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්නෝ යනු බෞද්ධයන් වේ. එසේම හොරුන් හා මැරයන් බෞද්ධයන් නොවේ . මේ පුවත මේ පරිදි පල කල හැක්කේද

:       0       0

ප්‍රියංගනී Friday, 23 September 2011 08:30 AM

සිල් සමාදන් වූ පමණින් පන්සිල් පද දත් පමණින් හොරකම් අත් හරිද වරදට නිසි දඬුවම් දෙනු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site