බද්දේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම්කැර තිබූ සව් දන්සැළක් හා බීම දන්සැල් දෙකක් ඒවාට යොදාගන්නා අමුද්‍රව්‍ය හා ජලය නිසුදුසු බැවින් තහනම්කිරීමට සිදුවූ බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දන්සැල් 41ක් ලියාපදිංචි කැර ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බද්දේගම දන්සැල් තුනක් තහනම්
සරත් අතාවුද Sunday, 03 May 2015 11:36 AM
පොහොය දවසේ නරක වැඩ කරනවාට හොඳ වැඩේ. ඔබට බොහොම පිං. (ත)
සන්ජය Sunday, 03 May 2015 12:16 PM
20% වියදම් කරලා පොඩි පොඩි දේවල් ගෙනල්ලා, අපිරිසිදුව තියලා, දන්සල නවතා, ඉතුරු 80% සාක්කුවේ (නි)