IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බණ්ඩාර - තංගරාජා පල්ලම් බසිති

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු ශාන්තිකර ආධුනික ගොල්ෆ් තරගාවලියේ 3 වන දිනය වූ අද (3 වැනිදා) ශ‍්‍රී ලංකාවේ විජිත බණ්ඩාර 27 වන ස්ථානය දක්වා තල්ලූ වී ගියේය. නඩරාජා තංගරාජා 38 වැනි ස්ථානයට පත්විය. පළමු දින දෙක අවසානයේදී විජිත බණ්ඩාර 21 වැනි ස්ථානය ලබා සිටි අතර තංගරාජා 26 වැනි ස්ථානයට පත්ව සිටියේය. පහර 216 කින් නිමකළ යුතු තරග වට තුනක් නිම කිරීමට විජිත බණ්ඩාර පහර 220 ත් ගැසූ අතර නඩරාජා ඒ සඳහා පහර 224 ක් ගැසීය. පහර 202 කින් තරග වට තුනක් නිම කළ චීන ජාතික ටියැන්ලැන් ගුවාන් අද තරග අවසන් වන විට පෙරමුණ ගෙන සිටි අතර තරගාවලිය හෙට (ඉරිදා) අවසන් වීමට නියමිතය.



අදහස් (0)

බණ්ඩාර - තංගරාජා පල්ලම් බසිති

සිල්වා Saturday, 03 November 2012 11:58 PM

නුබලා ගැන ආඩම්බරයි

:       0       0

චන්ද්‍රසිරි Saturday, 03 November 2012 10:41 PM

පල්ලම් බැස්සා කිවුවේ කන්දක සෙල්ලම් කළ නිසාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site