IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


බඩී ක‍්‍රිකට් තරගාවලිය 22-23 කළුබෝවිලදී

කළුබෝවිල බෝධියවත්ත ක‍්‍රීඩා සමාජය තුන්වැනි වරට සංවිධානය කරන විවෘත ‘බඩී’ ක‍්‍රිකට් තරගාවලිය මේ මස 22 සහ 23 දෙදින බෝධියවත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ ශූරතාව සඳහා රුපියල් 15,000 ක් ද, අනු ශූරතාවට රුපියල් 10,000 ක් ද පිරිනැමීමට නියමිතය. ඊට අමතරව තරගාවලියේ වීරයාට, දක්‍ෂතම පිතිකරුට සහ දක්‍ෂතම පන්දුයවන්නාට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත බව සංවිධාකයෝ පවසති. වැඩි විස්තර 0716278889 සහ 0776097354 යන දුරකථනවලින් ලබාගත හැකිය.



අදහස් (0)

බඩී ක‍්‍රිකට් තරගාවලිය 22-23 කළුබෝවිලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site