IMG-LOGO

බඩඉරිඟු ගොවියාටත් යූරියා දෙන්න යයි

(අංජුල මහික වීරරත්න)

බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට යුරියා කිලෝ 50 ක මිටියක් රුපියල් 15,000 ක මුදලකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මහ කන්නයේ බඩ ඉරිඟු වගාව සදහා බීජ බෙදාහැරීම අනුරාධපුරය පුලියන්කුලම ගම්මානයේ දී අද ඇරැඹුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.

මහ කන්නයේදී හෙක්ටෙයර් 60,000ක බඩ ඉරිඟු වගා කිරීමට කටයුතු යොදා ඇතැයි ද අමාත්‍යවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බඩ ඉරිඟු බීජ බෙදා හැරුණු අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙවර මහ කන්නයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 2000 කට බඩ ඉරිඟු බීජ බෙදා දීමට නියමිතය.

 



අදහස් (2)

බඩඉරිඟු ගොවියාටත් යූරියා දෙන්න යයි

පුරවැසියෙක්..... Saturday, 10 September 2022 08:18 PM

හැකි සෑම දෙයක්ම මෙරට වගා කිරීම සහ හැකි සෑම දේම නිෂ්පාදනය කිරීමට පමාවී හෝ දැන්වත් අරඹමු.

:       0       0

de silva Saturday, 10 September 2022 11:30 PM

පොහොර මිටියක් රුපියල් 15000ට අරන් වගාකරන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site