IMG-LOGO

බෝට්ටුව පෙරුළී හතරක් අතුරුදන්

තිස්ස වැවේ බෝට්ටුවක් පෙරළීහමෙන් හතුරදෙනකු අතුරුදන් වී දෙදෙනකු බේරාගෙන හම්බන්තොට රෝහලට යැවූ බව පොලිසිය කියයි. විනෝදයට බෝට්ටු පදිමින් සිටියදී මේ අනතුර සිදුවිය.



අදහස් (0)

බෝට්ටුව පෙරුළී හතරක් අතුරුදන්

සුරංග Sunday, 23 December 2012 02:24 AM

හතර දෙනෙක්ද? එහෙම නම් කමක් නැහැ. (නි)

:       0       0

හිල්මි Sunday, 23 December 2012 04:44 AM

මේ බෝට්ටුවේ ගැහැණු හිටියේ නැද්ද? (නි)

:       0       0

ලලිත් කටාර් Saturday, 22 December 2012 04:28 PM

අනේ මන්දා හතර වටේ ගං වතුර නාය යෑම් ධාරානිපාත වැස්ස. එක පැත්තකින් වැව් දොරටු අරිනවා.. වතුර පාලනය කරන්න ඒ අස්සේ මේ අය මේ ව‍ගේ විනෝද ගමන් යනවා.. මෙහෙම නොවී තියෙයිද ඉතිං..!(නු)

:       0       0

එසෑම් Saturday, 22 December 2012 04:35 PM

මේ දවස්වල විනෝද වෙන්න හොදම ක්‍රමය තෝරාගෙන තියෙන්නේ..(නු)

:       0       0

දයා සෞදි Saturday, 22 December 2012 04:41 PM

උදැල්ලක් අරන් බිම කොටන්නෙ නැතිව මදැයි බෝට්ටු පැද්දා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site