බංගලිදේශයේදී අන්තවාදීන් විසින් වැනසුනු බෞද්ධ පන්සල් හා දේපොළ වෙනුවෙන් පිහිටවීමේ අරමුදලක් මහනුවරදී අද ඇරැඹිණි. ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ඇරැඹුණු මෙම අරමුදලට තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නාහිමියෝ මුලින්ම රුපියල් ලක්ෂයක් පිරිනැමූහ. දියවඩන නිලමේ නිලංග දෑල මහතාද රුපියල් දස ලක්ෂයක් පිරිනැමීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බංගලි පන්සල් වලට ලංකාවෙන් උදව්
මන්ජු Thursday, 11 October 2012 05:44 AM
ඇත්තටම සංතෝෂයි . අපිට පුළුවන් විදියට අහිංසක බෞද්ධ ජනතාවට උදව් කරමු (ස)
හිරාත් Wednesday, 10 October 2012 06:10 PM
ලුම්බිනි කියන නම්න් පෙනී සිටින්නේ කවුද?.
නිමල් Thursday, 11 October 2012 07:17 AM
ඉතාමත් පින් ඇති වැඩක් . ඒ වගේම පොතුවිල්වල මුහුදුමහා විහාරයටත් ලොකු බස්රථයක් යා හැකි සේ පාර හදලා දෙන්නකෝ (ස)
වන්නි Thursday, 11 October 2012 10:22 PM
හොද වැඩක්
මංගල Wednesday, 10 October 2012 01:44 PM
අපි අපිට හිමිව ඇති අමිල වූ බුදු දහම සුරකිමු (ස)
සිල්වා Wednesday, 10 October 2012 01:44 PM
මේක හොඳ වැඩක් (ස)
සංජීව Wednesday, 10 October 2012 02:08 PM
අයියෝ ලක්ෂයයිද දුන්නේ ? හරියට කැලණි ගඟේ පොල්ලෙල්ලක් ගියා වගේනේ (ස)
සිසිර Wednesday, 10 October 2012 08:04 PM
ගොඩක් හොද වැඩක්. මෙහේ ඉන්න අපිටත් ආඩම්බරයක්. (නි)
නිලන්ත Wednesday, 10 October 2012 02:20 PM
ගොඩක් පින්සිද්ධ වෙන වැඩක් (ස)
සිල්වා Wednesday, 10 October 2012 02:54 PM
හොද වැඩක්
සම්පත් Wednesday, 10 October 2012 02:58 PM
කොළඹටත් එන්න පුළුවන්නම් ආධාරයක් දෙන්නම් (ස)
ලුම්බිණි Wednesday, 10 October 2012 02:58 PM
මේ ලක්ෂයත් දශලක්ෂයත් මෙතුමන්ලගේ පුද්ගලික මුදල් නොවෙන බවත් කීවා නම් තමයි වඩා හොඳ.(ස)
බණ්ඩාර Wednesday, 10 October 2012 03:03 PM
හොද වැඩක්
මධූර Thursday, 11 October 2012 12:31 PM
කරුණාකර ගිණුම් අංකයක් දන්වන්න. අපි උදව් කරන්නම්, තෙරුවන් සරණයි ...!(ස)
අනුර Wednesday, 10 October 2012 11:06 PM
අපේ නිර්මල බුදු දහමට නිග්‍රහ කරන අයට ලඟදිම විපාක ලැබේවි (ස)
චමල් Wednesday, 10 October 2012 03:40 PM
ඔය ටික ලංකාවේ වෙනවා 2080දි (නි)
ශෂීමාල් Wednesday, 10 October 2012 04:01 PM
ලුම්බිණි නිකන් කට තිබුණට කියවන්න එපා .මේක හොඳ දෙයක් (ස)
කීර්ති අපෝන්සු Thursday, 11 October 2012 03:05 PM
මෙවැනි දේවල් නැවත සිදු නොවසන්නට බුද්ධ දර්ශණයේ හරය ලොවටම තේරුම කර දිය යුතුයි..!(නු)