
බංග්ලාදේශ මහ මැතිවරණය අද (7) පැවැත්වෙයි.
වත්මන් අග්‍රාමාත්‍ය සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණය වර්ජනය කර තිබේ.
කඩාකප්පල්කාරී ක්‍රියා සිදුවේවි යැයි බියෙන්, මැතිවරණයට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක යෙදවීමට රජය පියවර ගෙන ඇත. බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි.
විපක්ෂය මැතිවරණය වර්ජනය කර ඇති බැවින්, සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය පක්ෂයට පහසු ජයක් හිමිවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
සීක් හසීනා බංග්ලාදේශයේ අග්‍රමාත්‍ය ධුරය හොබවන්නේ 2009 වසරේ සිටය. ඇය බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයාද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.
(BBC)
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංග්ලාදේශ මහ මැතිවරණය අද