IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බංග්ලාදේශ කණ්ඩායම පෙබරවාරි 28 දා එයි

ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග තුනකින් සහ විස්සයි20 තරගයකින් සමන්විත මසකට අධික කාලයක තරග සංචාරයට සහභාගිවිම සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් පිල පෙබරවාරි මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මාර්තු මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු එක්දින තරගය මාර්තු මස 23 වැනිදා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

විස්සයි20 තරගය මාර්තු මස 31 වැනිදා මහනුවර පල්ළෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරග කාලසටහන

  • මාර්තු 3 සිට 5 - තුන්දින පුහුණු තරගය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී
  • මාර්තු 8 සිට 12 - පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
  • මාර්තු 16 සිට 20 - දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
  • මාර්තු 23 - පළමු එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රි)
  • මාර්තු 25 - දෙවැනි එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රි)
  • මාර්තු 29 - තෙවැනි එක්දින තරගය මහනුවර පල්ළෙකැලේ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රි)
  • මාර්තු 31 - විස්සයි20 තරගය මහනුවර පල්ළෙකැලේ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රි) 



අදහස් (0)

බංග්ලාදේශ කණ්ඩායම පෙබරවාරි 28 දා එයි

ෂිරාශ් Monday, 28 January 2013 04:50 PM

සාදරයෙන් පිළිගනිමු! (නි)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 07:25 PM

තරුණ අයට අවස්ථාව දීලා ජ්‍යෙෂ්ඨ අය විවේක ගත්තොත් නේද හොද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site