බංග්ලාදේශ මහ මැතිවරණය ඇරැඹිණි. මහ මැතිවරණය ආරම්භ වීමට පෙර සිටම එරට ප්‍රචණ්ඩ ක්‍රියා ඇරැඹිණි. ඡන්ද මධ්‍යස්ථාන 14 කට ප්‍රහාර එල්ල වුණු බවත්, මැතිවරණ කටයුතු අඩපණ වුණු බවත් එරට මාධ්‍ය පැවැසීය.
මැතිවරණය වර්ජනය කිරීමට, බංග්ලාදේශ ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් තීරණය කර තිබේ. ඒ, අගමැතිනී සීක් හසීනාගේ රජයක් යටතේ සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව පෙන්වා දෙමිනි.
බංග්ලාදේශයේ මගී දුම්රියකට ද මැර ප්‍රහාරයක් එල්ල විය. කලහකාරී පිරිස් දුම්රියට පහර දී ගිනි තැබූ බව පැවැසෙයි. එයින් දුම්රියේ සිටි මගීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
69
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංග්ලාදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා
Lal Sunday, 07 January 2024 04:50 PM
88/89 ඕකම තමා වුනේ ලංකාවේත්... ජෙප්පෝ පුළුවන් නම් කරමු ආයෙත්...!
Rwn Sunday, 07 January 2024 10:06 PM
හපොයි ඔව්... ජෙප්පන්ගේ 88=89 හරිම කැතයි. අමානුෂිකයි. ජේ.ආර් ජයවර්ධනගේ ...77 ඉඳලා ආපු ඒකාධිපති ගමන... 83 ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ තහනම් කිරීම... හරිම ලස්සනයි... මානුෂිකයි නේ...