IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බෙංගමුවේ නාලක හිමි තංගල්ලේ බණට වඩිති

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකවරයකු වු බෙංගමුවේ නාලක හිමියෝ තංගල්ල කාල්ටන් නිවසේදී ධර්ම දේශනය පැවැත්වුහ.

නිවසේ මිදුලේ රතු පළසක් එළා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති පුතුන් වන නාමල් හා රෝහිත ද සෙසු පිරිස් සමඟ බණ ඇසූහ.

P1000720 P1000718

P1000717  

 

 



අදහස් (0)

බෙංගමුවේ නාලක හිමි තංගල්ලේ බණට වඩිති

සුමුදු හේවා Friday, 03 April 2015 05:32 PM

ජෙහාන්, හැබැයි වැඩියෙන් වටින්නේ අදාළ ලිපියෙන් කියැවෙන දේ නුවණින් සළකා ඒ ගැන අදහස් පළකිරීම බවයි මගේ වැටහීම (නි)

:       0       0

එච්.එච්.එස්. ප්‍රියන්ත Friday, 03 April 2015 06:00 AM

ඔබතුමා කරගෙන ආ දේ නොනවත්වා මේ විදියට කරගෙන යන්න. නොසෙලන අදිටනින් ඉදිරියේදී නැවතත් රට බාරගන්න .(ස)

:       0       0

සුමුදු හේවා Friday, 03 April 2015 05:38 PM

සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනවානේ. මේ ධර්ම දානමය පින් බලෙන් එතුමාගේ සියලු පැතුම් සඵල වේවා! එතුමාට නිරන්තරයෙන් ආරක්ෂාව සැළසෙත්වා! වෛරී සිත් ඇත්තෝද වෛර නැති සුවපත් වූ සිතැත්තෝ වී අපේ රටට යහපතක්ම වේවා! (නි)

:       0       0

නලීන් Friday, 03 April 2015 06:07 AM

මෙතුමාගේ සියළු වැඩකටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

බණ්ඩාර Friday, 03 April 2015 06:10 AM

දැන් වැඩිය සෙනඟ එන්නේ නැහැ වගේ ..... (නි)

:       0       0

නන්දලාල් Saturday, 04 April 2015 04:59 PM

මහින්ද මහත්තයා දැන් හරි උපාසකයෙක් වෙලානේ.පවුල පිටින්ම බණ අහනවා, පන්සල් යනවා. (නි)

:       0       0

කොචාහිල් Saturday, 04 April 2015 05:04 PM

ඔබතුමාට බුදුසරණයි! (නි)

:       0       0

බණ්ඩාර Friday, 03 April 2015 06:12 AM

අහපු බණ හිතට ගත්තා නම් මීටකලින් මෙහෙම වෙන්නේ නැහැ මහත්තයෝ (නි)

:       0       0

වසන්ත Friday, 03 April 2015 06:14 AM

ඔබතුමාට සියළු දෙවි පිහිටාරක්ෂාවයි (නි)

:       0       0

කමල් Friday, 03 April 2015 06:23 AM

අසන බණ පදයේ ආකාරයට හරියට වැඩ කරන්න (නි)

:       0       0

ජනහිත Friday, 03 April 2015 06:26 AM

ලක්වැසි සියලු දෙනාගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා! (නි)

:       0       0

යසංග Friday, 03 April 2015 06:28 AM

මෙතුමා දැන් ආගමික කටයුතු වලට බොහොම බරයි (නි)

:       0       0

උපාලි රන්ජිත් Friday, 03 April 2015 06:31 AM

බණ සිතට ගන්න තණ්හාව ආශාව දුරුකරගන්න (නි)

:       0       0

සිල්වා Friday, 03 April 2015 07:04 PM

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇත !!! බලය ලැබුණුවිට බලයෙන් මත්වී ජනතාව අමතකකර තමාගේ සුඛවිහරණය ගැන සිතමින් රාජ්‍ය දේපල විනාශ කරන්නේද ඔහු රජකමට සුදුසු නැතිබව බුදුන් වහන්සේ දේශනා කළසේක! (නි)

:       0       0

අඩ්රියන් ද මෙල් Friday, 03 April 2015 06:34 AM

කුහක අදහස් දැමු පින්වතුන්ටත් සැනසීම ලැබේවා!!! (ස)

:       0       0

සජීව Friday, 03 April 2015 07:27 PM

තිලක් -ඩුබායි, මොකද්ද අදහන දහම? ඔයතරම් වෛරය,ක්‍රෝධය.....? අහෝ දුකකි...! ඔය ඔක්කොම හරි මහත්තයෝ, එන්න ලංකාවට. (නි)

:       0       0

අද්රියන් ද මෙල් Friday, 03 April 2015 06:36 AM

එතුමා කවදත් ආගමට ජාතියට ලැදියි . කවදාවත් රට ආගම ජාතිය පාවල දුන්නේ නැහැ බල තණ්හාවට (ස)

:       0       0

ලුම්බිණි Friday, 03 April 2015 06:40 AM

ආයෙත් දේශපාලන කටයුතු කරන්න දඟලන්නේ නැතුව බණ අහගෙන ඉන්නවා නම මෙතුමා කොච්චර හොඳද? (ස)

:       0       0

රාජු Friday, 03 April 2015 06:41 AM

ජාති වාදී බණ දැන් කවුරුවත් පිළිගන්නේ නැ .ඡන්දෙ කාලේ දිගටම TV එකේ දේශන කළානේ ඒත් වැඩක් උනේ නෑ නේද ? (ස)

:       0       0

ශිරාෂ් Friday, 03 April 2015 06:44 AM

බණ ඇසීමත් අසන බණ ධහම් ක්‍රියාවේ යෙදීමත් මහත් මල මාහානිසංස ලබෙන බවත් ධර්මයේ හැසිරීමෙන් ධර්මයේ ආරක්ෂාව ලැබෙන බවත් හිටපු ජනපතිතුමන්ට අවබෝද වේවා. (නදී)

:       0       0

සමන්ති Sunday, 05 April 2015 01:02 AM

"නජච්චා වසලෝ හෝති -නජච්චා හෝති බ්‍රාහ්මණෝ - කම්මනා වසලෝ හෝති -කම්මනා හෝති බ්‍රාහ්මණෝ" (නි)

:       0       0

රොසාන් Friday, 03 April 2015 06:48 AM

සිංහලයන්ට පුළුවන් තරම් කුඩු , අරක්කු පොවපු, සිංහලයන්ගේ සල්ලි හොරකම් කරපු, සිංහලයන්ට ආසනික් දීල මරපු අය දැන් ජාතිවාදය අවුස්සලා බලයට එන්ඩ හදනවා. (නදී)

:       0       0

රණතුංග Friday, 03 April 2015 06:50 AM

බන අහගෙන බනේම හැසිරීම වටියි. නොදැක්ක දෙවියන් අතහැරීම මැනවි.(නදී)

:       0       0

සන්වන්නි Friday, 03 April 2015 06:57 AM

බටහිර කුමන්ත්‍රණවල ඉත්තන් වූ පාලකයින්ගේ දුර්දාන්ත පාලනයන් මීට පෙර අප අත්විඳ ඇත්තෙමු. වසර 30 ක් යුද්ධයක් කළේ මේ පරගැති පාලකයින් වූ අතර එය වසර තුනකින් නිම කළේ මහින්ද රාජපක්ෂයි. ඒ නිසා ජාතිය වඩාත් ණය හා ජාතියට වඩාත් ණය පාලකයින් කවුරුන්ද යන්න ජනතාව හොඳින් දන්නා බව සඳහන් කළ යුතුය. රාජපක්ෂ නාමය ලාංකීය දේශපාලන බිමෙන් අතුගා දැමීමට ගෙනයන කුමන්ත්‍රණකාරී හා බටහිරවාදී මේ ජහපාලනයේ තරම ඉදිරියේදී ජනතාවට වඩාත් හොඳින් අවබෝධ වනු ඇත. මේ සිංහල බෞද්ධ රටක්. ඒ බව අමතක කර අබෞද්ධ හා පරගැති චින්තනයන් මත දිවෙන මේ ක්‍රමය කිසිම දිනත රටට හිතකර නොවන බව දේශප්‍රේමී ජනතාව අවබෝධ කරගෙන ඇත. (නදී)

:       0       0

මොහොමඩ් නව්ෆර් ගම්පොළ Friday, 03 April 2015 06:59 AM

අපේ හමුඳුරුවනේ,කිව්වා නේද පැරදුණත් තව අවරුදු දෙකක් ඉන්නවා කියලා.කෝ ඉතින් ?(දිල්)

:       0       0

ශාන් Friday, 03 April 2015 07:01 AM

මේකේ සමහර අය‍ට කෙටි කාලීන අමතක වීමේ රෝගය තියෙනවා වගේ.(නදී)

:       0       0

කල්හාරි Friday, 03 April 2015 07:13 AM

අසන බණ ආකාරයට හරියට වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ . රට්ටුන්ව රවට්ටන්නට කරන වැඩ මේවා . පැරදුනාට පසුව විශ්‍රාම අරගෙන දිනපු අය‍ට රට කරගෙන යාමට ඉඩ දෙනවනම් බණ අහනවට වැඩිය පින් . (ස)

:       0       0

ප්‍රියන්ත ගුණසිරි Friday, 03 April 2015 07:25 AM

රටටම පේන්න බන ඇහුවට වැඩක් නෑ ධර්මයට අනුව ජීවත් වෙනවා. (ස)

:       0       0

දිලාන් Friday, 03 April 2015 07:30 AM

අර ඉන්නේ හෂාන් තිලකරත්න සහ නෝනා නේද ? එක එක කාලෙට මේ ජෝඩුව විවිධ පක්ෂ නායකයන්ගේ ගෙවල් වලට රිංගනවා. මේක බණ අහන්න ආපු ගමනක් නම් හොඳයි. හැබැයි පසුගිය කාලයේ මේ ජෝඩුව කියපුවා ඇහුවාම එහෙම දෙයක් නම් හැඟෙන්නේ නැහැ. (ස)

:       0       0

දයා Friday, 03 April 2015 07:31 AM

අප ජන හදවත් දිනු මහින්ද මැතිදුණි ඔබට සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා ,ඔබට ජය පතමි. ඔබ නැති රටක් අපට නැත (ස)

:       0       0

ජෙහාන් Friday, 03 April 2015 07:32 AM

මම මේ බැලුවේ අර සළු වඩන නිලමේ තනතුර හොබවන සුමුදු හේවා මෙතන ඉන්නවද කියලා ! (ස)

:       0       0

චනිල් Friday, 03 April 2015 07:40 AM

බණ ඇහුවාට විතරක් මදි. පිළිපදින්නත් ඕන. (හේ)

:       0       0

ගිහාන් Friday, 03 April 2015 07:59 AM

ආගමේ වැඩ කරන එක ඉතා හොඳ නමුත් ආගමට මුවා වී පටු දේශපාලන අභිමතාර්ථ ඉෂ්ඨ කර ගන්න යාම නම් හොඳයි කියන්න බැහැ. පවතින පාලනය විවේචනය කරනවා නම් එක ප්‍රසිද්ධ රැස්වීමක් තියලා ඒක කරන එක හොඳයි. (දිල්)

:       0       0

යාපා Friday, 03 April 2015 08:08 AM

ඔබයි අපගේ එකම බලාපොරොත්තුව (නි)

:       0       0

වසන්ත Friday, 03 April 2015 08:09 AM

ඔබතුමාට අපි මුළු හිතින්ම ආශිර්වාද කරන්නෙමු (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 03 April 2015 08:11 AM

අපේ රටේ මිනිසුන්ගේ මොළ යථා තත්වයට පුනරුත්තාපනය කරන්න අමාරුයි (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 03 April 2015 08:12 AM

ඔබතුමාට බුදු සරණේ පිහිටෙන් නිදුක් නීරෝගීභාවය ලැබේවා! (නි)

:       0       0

කිවුලේගෙදර Friday, 03 April 2015 08:15 AM

අපේ මිනිසුන්ව කවදාවත් හදන්න බැහැ (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 03 April 2015 08:16 AM

හොඳට බලාගන්න මිනිසුනේ..! (නි)

:       0       0

කරුණාරත්න Friday, 03 April 2015 08:19 AM

ඔබට බුදු සරණයි! (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 03 April 2015 08:20 AM

දකිද්දීත් මට නම් කේන්ති යනවා. (නි)

:       0       0

තෙන්නකෝන් Friday, 03 April 2015 08:21 AM

අනේ! මම නම් මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

බණ්ඩාර Friday, 03 April 2015 08:27 AM

අනිත්‍ය මෙනෙහි කර ගන්න. බලය හැමදාම නොපවතින බව සැමදේ අපව හැරයන බවම පසක්කර ගන්න. (ස)

:       0       0

රේණුකා Friday, 03 April 2015 08:28 AM

ඔබතුමාට තෙරුවන් සරණින් ඇතිවන සියලු කරදර දුරුවේවා. (ස)

:       0       0

සමන්ත Friday, 03 April 2015 08:31 AM

මෙතුමා කෝට්ටේ පිහිටි අලංකාර පිකොක් මන්දිරය මිලදී ගත්ත කියල ආරංචි වුනා. දැන් එහෙම නම් කොළඹ ඉන්න උදවියට එහෙට ගිහින් බැරිය බණ අහන්න !. (ස)

:       0       0

නදීරා Friday, 03 April 2015 08:41 AM

සමහරවිට ආසියාවේ චෞරම දේශපාලන පවුල විය හැකියි. (ස)

:       0       0

ප්‍රකාශ් Friday, 03 April 2015 08:44 AM

මහින්ද මහත්මා රට ජාතිය ආගම රැක ගැනීමට කල අනුපමේය මෙහෙවර කල ගුණ දත් ජනතාව හොඳින් දන්නවා.මොන කුමන්ත්‍රණ බලවේග ආවත් එතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය තියෙනවා ඔබතුමාට .බුදු සරණයි. (ස)

:       0       0

සහන් Friday, 03 April 2015 08:55 AM

ලංකාවේ උදේටත් බණ,රෑටත් බණ නමුත් ලෝකයේම නැති නරක වැඩ. (ස)

:       0       0

පතිරණ Friday, 03 April 2015 09:14 AM

බණ අහගෙන ඉන්න කොට මේ හැමෝ්ම කොච්චර හොඳද?(දිල්)

:       0       0

හර්ෂලාල් Friday, 03 April 2015 09:16 AM

ඩුබායි තිලක් මහතාගේ ක්‍රෝධය නිවේවා!(දිල්)

:       0       0

ගීත් Friday, 03 April 2015 09:26 AM

බොහොම අගෙයි ! (හේ)

:       0       0

අවන්ති Friday, 03 April 2015 09:48 AM

අනේ මටත් එතන ඉන්න තිබුනානම් කියලා හිතුනා.පරිසරයේ තිබුණු ශාන්ත බව දුර රටක සිටියත් සිතින් මෙනෙහි කලා. කොහොම වුනත් ඩුබායි තිලක්ගේ හිතේ දළු ලා නැගෙන වයිරය ,ක්‍රෝධය යහපාලනයේ මෛත්‍රී බලයෙන් දුරුවේවා . (ස)

:       0       0

කනිෂ්ක Friday, 03 April 2015 11:11 AM

අසන බණ පිළිපදිනවා නම් කොච්චර හොඳයිද ? (නදී)

:       0       0

දයා Friday, 03 April 2015 11:14 AM

වෛරීය සිතුවිලි වලින් ප්‍රතිචාර දාන අය මේ පින්බලෙන් වෛර නැත්තෝ වෙත්වා ! (නදී)

:       0       0

වසන්ත Friday, 03 April 2015 11:46 AM

එදත් බණ් ඇහුවා නම් හොඳයි (නදී)

:       0       0

කලීල් Friday, 03 April 2015 12:52 PM

සමහරුන්ට එතුමා බණ ඇහුවත් වැරදියි (නි)

:       0       0

නිමල් Friday, 03 April 2015 12:54 PM

ඔබ ආගම දහමට ළංවීම හොඳයි (නි)

:       0       0

සිල්වා Saturday, 04 April 2015 08:17 AM

සජීව කියන්නේ තිලක් -ඩුබායි, ඔහු හරි මොකද රටින් පිට ඉන්න කෙනෙකුට ලංකාවේ වෙන විනාසය පැහැදිලිව පේනවා ඒ හින්ද තමයි නිතර තිලක් -ඩුබායි ජනතාවට නිවැරදි පණිවිඩේ දෙන්න හදන්නේ මමත් දැන් රටවල් 15 විතර ගහිල්ල තියෙනවා වැඩකරලා තියෙනවා අපේ රටේ මිනිස්සු කොයිතරම් මුලවෙලද ඉන්නේ කියල හොදටට තේරෙනවා ජනතාවට මොනවද තිබෙන පහසුකම් ජතාවට ජීවිතේ වදයක් කරලා තියෙන්නේ අනිත් රටාව මිනිස්සු ජීවිතය හරි ලස්සනට රස විදිනවා රජයෙන් ඒ පහසුකම් දීල තියෙන්නේ මෙවැනි දෑ පැහැදිලි කරන්න බැහැ ලින් ගෙම්බන්ට මොකද ලෝකේ ගැන සහ තමා ගැන අවබෝදයක් නැති නිසා ඒ තුලින් වෙන්නේ මුළු රටටම ඒ පලවිපාක විදින්න දෙසපලුවෝ හැමදාම කැමති ජනතාව අසරණ වෙලා ඉන්න තරමට එවිට ඔහුන්ගේ මඩිය තරකරගන්න පහසුයි රාජපක්ෂ නළුවන් ජනතාව මුළාකර ඔහුන් තමන්ගේ මඩිය තර කරගතු කට්ටියක් පසුගිය වසර 10 තුල කරපු වින්හයිය අද නොතේරන සැමට තව වසර 10කින් තේරේවි ඒ විනාසේ එදාට පරක්කු වැඩයි අනාගතය ගොඩ නගන්න්නම් අපි බුද්දිමත් විය යුතයි හරි තීරණ ගත යුතුයි. (ස)

:       0       0

තිලක් -ඩුබායි Friday, 03 April 2015 12:55 PM

අවන්ති, ඔය ටික මට නෙමෙයි කියන්න තියෙන්නේ (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 03 April 2015 02:39 PM

නදීරා මහත්මියත් ඔබතුමියගේ මව් පිය සහෝදර නෑදෑ දුදරු සියල්ලත් මේ රටේ නිදහසේ මරබිය නැතුව හුස්මක් ගන්නේ ඔය පවුලේ නායකයා රටේ නායකයා වුණ නිසයි..හොරකම් කළ දේවල් ඔප්පු කරලා පෙන්නන්නකො පෝය දවසේ අපිට පව් පුරවන්නේ නැතුව.කුහකකම, ගුණමකුකම, දුෂ්ටකම වගේ ඔය ඔබතුමියගේ වචන වලින් පෙරෙන නුහුගුණ පෝය දවසේවත් හංගාගෙන දෙයියනේ කියලා යන තැනකට වැඩක් කරගන්න. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 03 April 2015 03:17 PM

මුල ඉඳලම සාස්තර කාරයන්ගේ කියුම් අහනේ නැතුව බුදුබණ ගැන විශ්වාසයක් තියාගෙන වැඩ කලානම් ඔහොම වෙන්නේ නැහැ (ස)

:       0       0

අබේරත්න Friday, 03 April 2015 03:57 PM

නොනැවතී ඉදිරියට යන්න .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site