(ජයන්ත සමරකෝන්)
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ නිරෝධායනය වීම සඳහා රඳවා සිටි රැඳවියන් අතරින් 7 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීමෙන් ඔවුන් සියලු දෙනා වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව මාතර බන්ධනාගාරයේ සිදුකළ පීසිආර් පරීක්ෂණයේ දී ආසාදිත කාන්තා රැඳවියක් සොයාගෙන ඇති අතර ඇය කඹුරුගමුව කොටවිගල රෝහලට ඇතුළත් කර ඇති බව එම බන්ධනාගාරය කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7 දෙනෙකුට කොරෝනා