
(රෝෂන් තුෂාර)
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ වන සාජිකා ලක්ෂාණී ගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කළකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
අසැකකාරියගේ ෆේස්බුක් ,වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා ඊමේල් මුර පද ලබා ගැනීමට සැකකාරියගෙන් බන්ධනාගාරය තුළදී තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසියට අවසර ලබා දෙමින් ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙනන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ද නිකුත් කළේය.
සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වීද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් ඇයට ඇප ලබා නොදෙන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ඇප ප්‍රතික්ෂේප කරමින් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බැකෝ සමන්ගේ බිරිය යළි රිමාන්ඩ්