IMG-LOGO

බැංකු සංගම් තහනම ඉවරයි

බැංකු සේවක සමිතියේ නව නිලධාරයන්ගේ ක්‍රියා කාරීත්වය තහනම් කරෙමින් පනවා තුබූ අතුරු ආඥාව සිවිල් අභියාචනාධිකරණය අද ඉවත් කෙළේය. සී.ජේ මඩවල හා එල්ටී.බී දෙහිදෙනිය විනිසුරුවරු මේ නියෝග කළහ. මේ අනුව හිටපු සභාපති අමරපාල ගමගේ විසින් නව සභාපති ඒ.කේ. බණ්ඩාරට එරෙහිව ලබාගත් අතුරු තහනම බල රහිත වෙයි.



අදහස් (0)

බැංකු සංගම් තහනම ඉවරයි

මුතුකුඩ Wednesday, 31 October 2012 09:19 PM

පුදුමයි ඒත් ඇත්තයි. (නි)

:       0       0

සමීර Thursday, 01 November 2012 08:19 AM

අමරපාලට පිස්සු (ස)

:       0       0

බමුණුගම Thursday, 01 November 2012 08:21 AM

ලලිත්, ඉතින් අපිට මොකෝ (ස)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 31 October 2012 06:54 PM

පුදුම වැඩක්නේ. මේවා කොහෙන් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 380 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site