IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බකමූණේ ගොවීහු කුඹුරට බැස විරෝධයේ

(චාපා මධුභාෂිණී)

ගුණාත්මක පොහොර ලබා දී අලි මිනිස් - ගැටුම ඇතුළු ඉල්ගැලීම්ට කීපයක් මුල්කර ගනිමින් බකමූණ ඔරුබැඳි සියඹලාව වෙල් යායේදී ගොවි උද්ඝෝෂණයක් පැවැත්විණි.

ගුණාත්මක බීජ ,ගොවීන්ට ප්‍රමාණවත් තරම් පොහොර , වී සඳහා ස්ථාවර මිලක් දෙන්නැයි උද්ඝෝෂකයෝ එහිදී ඉල්ලා සිටියහ. ගොවීහු 200 ආසන්න පිරිසක්  මෙම විරෝධතාවට එක්ව සිටියහ. 

මාස් කන්නයේ වී වගාව සදහා කානික පොහොර අදියර හතරම යෙදූ ගොවීන්ට පමණක් වන්දි ලබා දෙන බවට  කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ඔවුහු විරෝධය පළකළහ.



අදහස් (2)

බකමූණේ ගොවීහු කුඹුරට බැස විරෝධයේ

Bamunuarachchi Tuesday, 11 January 2022 07:48 AM

අලින්ගේ ප්‍රදේශවල ඔහෙලා ළැගුම් ගත්තාම අලි සමග අලිගැටුම් ඇතිවෙනවාමයි. මේ සිංහල රට ආසියාවේ ධාන්‍යාගරය වෙලා තිබුණු කාලේ කුඹුරුවලට රසායනික පොහොර යෙදුවේ නැත. උතුරේ ගොවියන් පන්දම් පත්තු කරගෙන උද්ගෝෂණය කරමින් රසායනික පොහොර ඉල්ලන්නේ නැත. උතුරේ ගොවියාට හැකිදේ නුඹලාට බැරි ඇයි? ඒ නුඹලා ජෙප්පන් නිසාද?

:       0       0

අරුණ Tuesday, 11 January 2022 09:26 AM

හතර වටේට උද්ඝෝෂණ වැඩ වර්ජන කර කර ඉන්නවට වඩා ලේසි නැද්ද වෙන පක්ෂෙකට චන්දේ දෙන එක? එක්කෝ දැනට බලයට ආපු නැති පක්ෂෙකට චන්දේ දීල කරන්න පුලුවන්ද බලන්න. අලුත් අදහස් තියෙන පක්ෂ බර ගානක් තියෙනවා නේ. නැත්නම් ඔයාලම චන්දේ දුන්න ආණ්ඩුවට සහයෝගය දක්වලා කරන වැඩට බාධා නොකර ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site