IMG-LOGO

පී.සී/සැරයන් ඉල්ලන් කති

කතරගම පෙරහර බලන්නට ආ 12 හැවිදිරි දැරියකගේ පපුව මිරිකූබව කියන කොස්තාපල් වරයෙක් දැරියගේ මවුපියන් විසින් කතරගම පොලිසියට බාර කරනු ලැබීය. මේ අතර මීරිගම නගරයේදී කතකට පහරදුන් බව කියන පොලිස් සෑරයන්වරයෙක් මීරිගම පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

පී.සී/සැරයන් ඉල්ලන් කති

නාලක Tuesday, 31 July 2012 01:49 AM

ඇයි මේ අය පොලිසියට බදවා ගත්තේ? (නි)

:       0       0

වරුණ Monday, 30 July 2012 04:19 PM

වැරදිලා වෙච්චි එකක් වෙන්න ඇති..(ස)

:       0       0

සරත් Monday, 30 July 2012 04:23 PM

මෙහෙම වෙන්නේ තරාතිරම අනුව නීතියේ හිඩැස් ඇති නිසයි. (නි)

:       0       0

රණා Monday, 30 July 2012 04:25 PM

අවුරුදු 12 ක දැරියක්.........???? අනේ මන්දා.. (නි)

:       0       0

දයා-සවුදි Monday, 30 July 2012 04:41 PM

මේ දැරියගේ අම්මා ඒ වෙලාවේ හිටියේ දැරියට ඉදිරියෙන්ද? පිටුපසින්ද? (නි)

:       0       0

අසිරු. Tuesday, 31 July 2012 06:54 AM

මේ අයටත් අම්මාවරුන් ඉන්නවා නේද ? (නි)

:       0       0

අරුණ ශාන්ත කුමාර Monday, 30 July 2012 04:58 PM

පළ කළ හැකි ප්‍රතිචාර පමණක් එවන්න. ඔබගේ සැබෑ නමත් ඇතුලත් කරන්න ස්තුතියි

:       0       0

අමරා Monday, 30 July 2012 05:06 PM

දැන් නීතියක් කියලා එකක් ඇත්තේම නැද්ද? (නි)

:       0       0

දිනුශි නවරත්න Wednesday, 01 August 2012 06:45 AM

මේවා ඉහළ සිට සංශෝධනය විය යුතු කරුණු...පසුගිය දිනවල දේශපාලනයට සම්බන්ධ අය මේවා කළාම ඒවා ගැන නිසි ක්‍රියාමාර්ග නොගැනීම මෙසේ අපරාධ වැඩිවීමට හේතුවක් වෙනවා ඇති...!!(නු)

:       0       0

ප්‍රසාද් Tuesday, 31 July 2012 02:32 PM

මේගොල්ලන්ගෙ නම්බුව නැතිකරගන්නෙ මේ අයම තමයි..!!(නු)

:       0       0

ෆාරු Monday, 30 July 2012 12:14 PM

අනේ මගේ කට...... (නි)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 06:02 PM

ලංකාවත් දැන් පිලිපීනේ වගේ වෙලානේ බොලේ. (නි)

:       0       0

වරුණ Monday, 30 July 2012 12:24 PM

අනේ මන්දා පොලොසියට ගිය කලක් ?නීති රකින තැන් වල මෙහෙම නම් කවර කතාද ? (දී)

:       0       0

කුමාර Monday, 30 July 2012 12:24 PM

හොඳ වැඩේ තමයි (දී)

:       0       0

ජගත් චන්දන අධිකාරි Monday, 30 July 2012 12:26 PM

මහ කට්ටිය හිටගෙන කරන දේ පොඩි කට්ටිය දුව දුව කරනවා කියලා කියනවනෙ....මං හිතන්නෙ මේවා සුළු සිදුවීම්. (දී)

:       0       0

ගයන් සූරියආරච්චි Monday, 30 July 2012 12:26 PM

මෙහෙමත් රාජ්‍ය සේවකයෝ (දී)

:       0       0

අරුණ Monday, 30 July 2012 12:30 PM

ලංකාවේ සියළු පොලිස් ස්ථාන වල පොලිස් නිලධාරීන් සදහා විනය වැඩමුළු පැවැත්වීමට සැළසුමක් දියත් කරන්නේ නම් අගනේය. (නි)

:       0       0

හේවගේ Monday, 30 July 2012 12:32 PM

විනය අතින් අපි ඉන්නේ කොතැනද? (නි)

:       0       0

සංජීව Monday, 30 July 2012 12:33 PM

මොනවද මේ හැමදාම අහන්න ලැබෙන්නේ? ලංකාවේ හැම තැනම ගණිකා මඩම් ඇති කළානම් නරකද? (නි)

:       0       0

සිරි Monday, 30 July 2012 12:45 PM

ඔහු හෘද රෝග වෛද්‍යවරයෙක් වෙන්නත් පුලුවන්.(නි)

:       0       0

හේමන්ත Monday, 30 July 2012 12:50 PM

ජගත් හරියට හරි. මෙහෙම පොලිසිය බලු වෙන්නේ නොගැළපෙන පුද්ගලයින් පොලිසියට ඇතුළු කරගෙන ඇති නිසයි. (නි)

:       0       0

දයා Monday, 30 July 2012 12:52 PM

අනේ ඇත්තට, මේ මනුස්සයටත් මේ ළමයගේ වයසේ ළමයින් ඇති. පොලිසියත් විහින් බලු වෙනවා දැන්. (නි)

:       0       0

චමී Monday, 30 July 2012 07:30 PM

ශ්‍රී ලංකා පොලිසිය හැම වෙලාවෙම කරන්නේ මෙහෙම මෝඩ වැඩක් තමයි. (නි)

:       0       0

සුජිත් Monday, 30 July 2012 12:56 PM

මම හිතන්නේ මේක වැරදි වැටහීමක්. මොනවා හරි ආයුධ සගවා තබාගෙන ඉන්නවද බලන්න එහෙම කළාද දන්නේ නැහැනේ. (නි)

:       0       0

ලලිත් Monday, 30 July 2012 12:56 PM

මේවා සුළු සිදුවීම්නේ. තවම හොද මෝරෙක් ඇල්ලුවේ නෑනේ. (නි)

:       0       0

සිසිර Monday, 30 July 2012 12:56 PM

ලංකාවේ පොලිසියට ගිය කලක්? (නි)

:       0       0

ඇලෙක්ස් Monday, 30 July 2012 12:57 PM

අයියෝ, ඇයි පොලිසියට භාර දෙන්න කලින් ටිකක් සැළකුවේ නැත්තේ? (නි)

:       0       0

රනුක Tuesday, 31 July 2012 09:40 AM

ආදර්ශවත් චරිත (දී)

:       0       0

ෆයිසාර් Monday, 30 July 2012 12:58 PM

මේ වගේ කට්ටියට නීතිය තදට ක්‍රියාත්මක කරන්න ඕන...(ස)

:       0       0

i ශෂිකා Tuesday, 31 July 2012 04:10 PM

නීතිය රකින අය කරන වැරදි. (අ)

:       0       0

මාරියා Monday, 30 July 2012 01:06 PM

පොලිසිය විනය රකින ඕනේ නිතිය රකින එක කෙසේවෙතත් ලංකාදීපේ මෙවෙනි නිව්ස් දාල සමාජයට ලොකු මෙහෙවරක් කරන එක ගැන අපට ආඩම්බරයක් ....!(ස)

:       0       0

රෝහන Monday, 30 July 2012 01:32 PM

අත් දෙකම කපන්න ඕන....(ස)

:       0       0

අනුර Monday, 30 July 2012 01:34 PM

මෙයාලට තියන අසහනයක් , ගොඩක් මේ වගේ දේ වෙන්නේ වෙබ් අඩවි වල තියෙන දේවල් බලලයි...(ස)

:       0       0

පරාක්‍රම Monday, 30 July 2012 01:41 PM

බලනකොට සේරම එකයි. දරුවන්ව අපිවත් බලාගමු. (නි)

:       0       0

අජිත් 2012-07-30 Monday, 30 July 2012 08:34 PM

ඔහොමද රාජකාරි කරන්නේ ...ලස්සනයි ... (දී)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 30 July 2012 01:42 PM

බෝම්බ චෙක්කරාද දන්නේ නෑ.....(ස)

:       0       0

අජිත් Monday, 30 July 2012 08:46 PM

වැඩේ නම් කැතයි හොදේ. (නි)

:       0       0

සන්ජු Monday, 30 July 2012 09:13 PM

අනේ මන්ද රටකට ගිය කලක් (අ)

:       0       0

සුමුදු Tuesday, 31 July 2012 06:19 PM

මටනම් හිතෙනවා තව ඉදිරියට ළමා අපචාර සහ කාන්තා දූෂණ නොහිතන තරම් වැඩි වෙයි. සමාජයේ මල් වගේ ඉන්න දරු දැරියන් කෙලසනවා. ඒ වගේ අපරාද මර්ධනයට ඉන්නෙ පොලිසිය, පොලිසියෙ ඉන්න අයත් ඔහොම කරද්දී, මහජනතාව ගැන තවත් කුමන කතාද...? (නු)

:       0       0

ප්‍රගීත් Monday, 30 July 2012 02:26 PM

වයස 12 ත් 14 ත් අතර තමා දෝලනය වෙන්නෙ.(ස)

:       0       0

චමීර Tuesday, 31 July 2012 06:22 PM

වෙන්නම බැහැ.. මොකද අවුරුදු 12ක ළමයෙක් ගාව අනිවාර්යයෙන්ම වැඩිහිටියෙක් ඉන්න එපායැ.. එයා ‍ඔහොම දෙයක් කරනතුරු නිකං ඉදි කියලා හිතන්න පුළුවංද? (නු)

:       0       0

අමිල කටුනායක Monday, 30 July 2012 02:54 PM

මෙයාලගේ පපුව හොද නැහැ (දී)

:       0       0

තුන්වෙනි විනිසුරු Tuesday, 31 July 2012 11:28 AM

අද ඉන්න් ගෑනුන් ඉස්සර ගෑනුන් වගේ නෙවෙයි. මේවා හරිද වෑරදිද කියල හොයා බලනකොට රටේ වරෙතමාන කාන්තාවන් හා ගෑනු ළමුන්ගේ සමාජ හෑඩගසීම මොකක්ද කියලත් හොයන්න වෙනවා. සමහර ගෑනුන් තමන් ගෑනුන් හෑටියට හඳුන්වනවට කෑමතිත් නෑ. (දී)

:       0       0

නිලූක Tuesday, 31 July 2012 07:13 PM

මේක බොරු පැමිණිල්ලක්ද දන්නෙ නැහැ..අපේ නංගිලාගෙ හැටි දන්නෙ අපිනෙ...!!(නු)

:       0       0

අසන්ක Wednesday, 01 August 2012 01:05 PM

මෙයාගේ අවයවයක් කපන්නයි තියෙන්නේ. (නි)

:       0       0

එරංග Monday, 30 July 2012 03:11 PM

කොල්ලනේ ,දැන්කාලේ කෙල්ලන්ටත් පුදුම අමාරුවක්නේ තියෙන්නේ...පරිස්සම් වෙන්න..(ස)

:       0       0

සුසිල් Monday, 30 July 2012 03:25 PM

ලංකාවේ මිනිස්සුන්ටත් දැන් අර අලින්ට වගේ මද කිපෙන්න පටන් අරන්ද කොහෙද? මේ කට්ටියව ගස් වල බැදලා තිබ්බා නම් හරි. (නි)

:       0       0

උමා Monday, 30 July 2012 11:29 PM

මේ වයසේ අයට සාමාන්‍යයෙන් ඔය වගේ සිදුවීම් ගැන තේරුමක් නැහැ. විශේෂයෙන්ම තදබදය පවතින වෙලාවල් වලදී. මම අත්දැකීමෙන් කියන්නේ. මේ පී.සී. මම උනානම් එහෙම කිහිප සැරයක්ම අල්ලලා පොලීසියට භාර දීලා. (නි)

:       0       0

සුසිල් Monday, 30 July 2012 03:28 PM

ගොඩක් මිනිස්සු දැන් මද කිපුනු සත්තු වගේ වෙලා...(ස)

:       0       0

ලංකාසිරි Monday, 30 July 2012 03:30 PM

ජගත් චන්දනට පිස්සු හැදිලාද? මොනවද මේ කියන කතා? (නි)

:       0       0

Fernando Padova Monday, 30 July 2012 11:37 PM

polosiyata baradenne nethuwa gutiporayak denna epaye.

:       0       0

බබා Monday, 30 July 2012 03:35 PM

විනයගරුකව වැඩ කරන්න හිතන්න ඕනේ ..."//// (දී)

:       0       0

ශාන්ත Tuesday, 31 July 2012 12:13 AM

අවුරුදු 12ක ළමයකුට මෙහෙම දෙයක් තියෙන්නේ කොහොමද? වැරදීමක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ගාමිණී Tuesday, 31 July 2012 12:16 AM

පොලීසියෙ ඇත්තන්ව ඵවන්නෙ විනය රකින්න. නැතිව විනය නැතිකරන්න නෙමෙයි. (ස)

:       0       0

ගාමිණී -කුවේට් Tuesday, 31 July 2012 12:17 AM

පොලීසියෙ ඇත්තන්ව ඵවන්නෙ විනය රකින්න මිසක් විනය කඩන්න නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 221 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site