IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පී.එච්.අයිලා එළියට නොයති

දෙදහසක් පමණ වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සාමාන්‍ය ඇදුමින් කාර්යාල සේවයේ යෙදීමට තීරනය කර ඇතැයි ඔවුන්ගේ වෘත්තීය සමිති නිලධරයෙක්  කියයි.

රුපියල් දසදහසක නිල ඇඳුමි දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කරන ලෙසද රුපියල් සියයක කාර්යාල දීමනාව සහ රුපියල් එක්දහස් දෙසීයක ගමන් වියදමි දීමනාව වැඩිකරන ලෙසද ඉල්ලති.

ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආර්.එම්.එස් ජයසේකර මහතා පැවසූවේ ගලේවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තමාට මේ ගැන දැනුමි දී ඇති බවයි.


ඔවුහු වැටලීමි හා වෙනත් ක්ෂේත්‍ර රාජකාරීවලට නොයෑමටද තීරනය කර සිටිති.

 



අදහස් (0)

පී.එච්.අයිලා එළියට නොයති

දෝහා Sunday, 03 February 2013 02:04 PM

මෙයාලා කොච්චර සර්ව සාධාරණ මිනිස්සුද කියනවා නම් ත්‍රී විල් එකක් අරන් යන්න ඕනෑ මෙයාලව එක්කගෙන යන්න. (නි)

:       0       0

ඩෑම් Sunday, 03 February 2013 02:05 PM

වැඩ නොකරන අයට පඩි දෙන්නත් අවශ්‍ය නැහැනේ. (නි)

:       0       0

ඩෑම් Sunday, 03 February 2013 02:06 PM

තනතුරේ හැටියට මෙයාලගේ වැඩ නැහැනේ. (නි)

:       0       0

දෝහා Sunday, 03 February 2013 02:10 PM

දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා ඇරෙන්න මට නම් මේවට කියන්න වචනත් නැහැ. (නි)

:       0       0

ජේමිස් Saturday, 02 February 2013 05:28 PM

ඉතින් වැඩ කරන්න යන්නේ නැත්තම්, කීයක්වත් පඩි දෙන්න ඕන නෑ නේ(නදී)

:       0       0

ලලිත්-කටාර් Saturday, 02 February 2013 05:38 PM

නියමයිනේ, නවීන ක්‍රමයක්, පඩි වැඩිකරලා ඉල්ලුවට ලබෙන්නේ නැහැ. මෙහෙමවත් කරලා බලමු නේද?(නදී)

:       0       0

ගලබඩ-ඉතාලිය Saturday, 02 February 2013 07:30 PM

මේ අය එලියට ගියත් කරන දේ කවිරුත් දන්නවා.(නදී)

:       0       0

ඩයස් Saturday, 02 February 2013 07:41 PM

ඔබතුමන්ලාට වෘත්තිය සමිති නිලධාරියා කියපු විදියට අලුත් දෙයක් කලහෑකිය. කලින් දවසේ සිවිල් ගිහින් ආපනශාලාට ගිහින් පහුවෙනිදට වැරදි තෑන් කෙලින්ම අල්ලන්න පුලුවන්නේ.එතකොට නිල ඈදුම ද්වසක් ඈර දවසක් අන්දම වෑඩේ ගොඩ දාගන්න පුලුවන්. එදාට ඔනමනම් මාධ්‍යත් සම්භ්න්ද කරග්න්න පුලුවන. හරියට වැඩ පෙන්නුවොත් දීමනාව ඉබේ වෑඩිවෙයි.එතකොට රටෙ මජනයා ඔබතුමන්ලා ගෑන ප්‍රසංසා මුඛයෙන් කථාකරන කොට හදවතේ තැනක පුංචි සතුටක් තිබෙවි රටටත් ජනතාවටත් සේවයක් කලා කියලා.ඒක අපට මුදල් වලින් ලබන්න බෑ.(නු)

:       0       0

ගාමිණී Saturday, 02 February 2013 08:37 PM

පී.එචි.අයි ලා කන්තොරුවට වෙලා දිගටම ඉන්නකෝ. ඔය වැඩේට දැන් පොලිසියේ රාලහාමිලා ඉන්නවා.(නදී)

:       0       0

ගාමිණී Saturday, 02 February 2013 08:42 PM

පාසැල් ළමුන්ට නිල ඇදුම් දෙනවා වගේ මෙයාලටත් උත්සවයක් අරන් නිල ඇදුමි දෙන්න වෙනවා.(නදී)

:       0       0

චන්ද්‍රා යුඑස්ඒ Saturday, 02 February 2013 09:00 PM

අපේ රටේ පවිත්‍රතාවය වෙළදපොලවල හෝටල්වල ආපනශාලාවල සෞඛ්‍යය අතින් ලෝකෙම අංක එකට ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලන්ගේ අවංක සේවය නිසා..!(නු)

:       0       0

ගාමිණී Saturday, 02 February 2013 10:25 PM

පී.එච්.අයි කියන එකට ඉස්සර ඉදලා පටබැදි නම් තියෙනවා..!(නු)

:       0       0

ගාමිණී Saturday, 02 February 2013 10:25 PM

පී.එච්.අයි.. කියන අකුරු තුනේ තේරුම කුමක්ද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site