IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


පුපුරන ද්‍රව්‍ය සමග කතක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක සහ ගයාන් සූරිය ආරච්චි)

සිය යට ඇඳුමේ සඟවාගෙන පුපුරන ද්‍රව්‍ය තොගයක් ලංගම බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය පවසයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර තලාතුවය ප්‍රදේශයේ පදිංචි (51) කාන්තාවකි.

 කළු පාට වෙඩි බෙහෙත් ග්‍රෑම් 165, හැමෝනියා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 605, විද්‍යුත් නොවන ඩෙටනේටර්  2ක්,  අඩි 10 සේවා නූල් 2 ක්, නීති විරෝධී ව මෙරටට ගෙන්වා ඇති දුම් වැටී 20ක්  ඇය  සඟවාගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ (19) කොටවෙහෙර පොලිසිය විසින්  අදාල ලංගම බස් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී.  මෙම කාන්තාවගේ සැකකටයුතු හැසිරීම අනුව ඇය තවදුරටත් පරීක්ෂා කිරීමේදී යට ඇඳුමේ සඟවා  තිබූ  ඉහත පුපුරන ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (2)

පුපුරන ද්‍රව්‍ය සමග කතක් අත්අඩංගුවට

Amare Sunday, 21 January 2024 12:00 AM

ඡන්දෙ කිට්ටුවෙනකොට මේවගේ "පොලිසිය හදපු කතා " ගොඩාක් එළියට දාවි, මහින්ද මේවාගේ නිෂ්පාදකයි. හැබැයි, අරගලයෙන් පස්සේ පරම්පරාව ඕවාට රැවටෙන්නේ නැහැ...!

:       0       0

බන්ඩා Sunday, 21 January 2024 12:05 AM

මගේ අම්මෝ, ඕවා ඔක්කෝම මේ ගෑනිගේ " බංකර් "එකේද හංගගෙන ගිහින් තියෙන්නේ ? අනේ මටත් ආසයි බංකර් චෙක් කරන්න පොලිසියට බැඳෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය
2024 අප්‍රේල් මස 29 51 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන


’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’
2024 අප්‍රේල් මස 29 173 0

කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.


සා.පෙළ අවසන් වූ විගස උසස් පෙළට පන්ති
2024 අප්‍රේල් මස 29 136 0

ලබන හයවෙනිදා ආරම්භ කරන අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වු වහාම එම විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීම


වැලිගම බාලිකා පාසලක ගින්නක්
2024 අප්‍රේල් මස 29 154 0

වැලිගම ගල්බොක්ක පාරේ මුස්ලිම් බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබේ.


පුද්ගලයෙකු ඝාතනය කළැයි දෙදෙනකුට මරණ දඬුවම
2024 අප්‍රේල් මස 29 257 0

කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩණය නිය


රට ගැන හිතන්න අනුර ඉල්ලයි
2024 අප්‍රේල් මස 29 365 0

විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 386 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1784 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1614 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site