
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කළේය
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12.00 න් අවසන් විය.
පළාත් පාලන මැතිවරණය සඳහා විවිධ පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් අටදහසකට වැඩි පිරිසක් ඉදිරිපත්
වීමට නියමිතය
පළාත් පාල මැතිවරණය සඳහා මුලින් කැඳවනු ලැබූ නාම යෝජනා කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව පසුගියදා අහෝසි කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම් මගෙ මැණිකා, ගෙදර ගිහින් පැණි වරකා...
පළාත් සභාවත් මාලිමා උගත්තුන්ගෙන් පුරවමු. හැබැයි කවුරුත් උපාධි සහතික ඇල්ලන්ඩ එපා, හොඳේ!