IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පා.මන්ත්‍රී පුත් රඛිත රාජපක්ෂට ඇප

 

(නිමන්ති රණසිංහ)

රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කර එය වළාක්වා නොගත්තැයි  වැලිකඩ පොලිසිය අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි පුත් නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ප්‍රභාගරන්  මහතා නියෝග කළේය.

දැනට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන  සැකකාර නීතිඥවරයා  පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් මෙම නියෝගය කළේය.

රතුඑළිය මාර්ග සංඥ නිකුත් කර තිබියදී රිය ධාවනය කර මෝටර් රථ ආඥාපනත ප්‍රකාරව අනතුරක් සිදු කිරීම, අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා මත මෙම සැකකරු අද වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (5)

පා.මන්ත්‍රී පුත් රඛිත රාජපක්ෂට ඇප

Bamunuarachchi Tuesday, 20 April 2021 12:37 PM

අනතුරක් එකක් වුණාම පා.මන්ත්‍රී පුත් හෝ පා.මන්ත්‍රී කියා විශේෂත්වයක් තිබෙනවාද? හැබැයි වුණ වැරැද්ද ලිහිල් කරන්න එපා.

:       1       3

Siri Tuesday, 20 April 2021 04:03 PM

තාත්තා කව්ද? රාජපක්ෂලා ගොඩක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ.තොරතුරු දැනගැනීමේ අයිතිය අනුව අහන්නේ.

:       0       3

BamunuarachchiThursday, 22 April 2021 02:46 AM

ඔබ ඇක්සිඩන්ට් එකක් වුණාමත් තාත්තා ගැන හොයන්න ඕනෙද? එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් නේද?

:       1       1

Nihal Wednesday, 21 April 2021 02:19 AM

අගතියට පත් පාර්ශ්වය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇප දෙන්න පුළුවන් ද?

:       0       11

Bamunuarachchi Friday, 23 April 2021 06:26 AM

නිහාල් අගතියට පත් වුණයි කියන්නේ හැප්පුණු කෙනාද හප්පපු කෙනාද, මේ රෝහල් ගත වෙලා ඉන්නේ හප්පපු කෙනා කියලයි අපි දන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site