
(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
පසුගිය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල වශයෙන් ඥාතීන් සහ හිතවතුන් පත්කිරීමේ සම්ප්‍රදාය වෙනස් කළ බවත් වර්තමානයේ එම පත්වීම් සුදුසුකම්, කැපවීම් හා දක්ෂතාවය මත දීමේ සංස්කෘතියක් නිර්මාණය කළ බවත්ය.
පසුගිය මැතිවරණයන්ගෙන් නිරූපණය වූ මහජන අභිලාෂයන් වන දූෂණය පිටුදැකීම, ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීම , කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පිහිටුවීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම වැනි කාර්යයන් ඉටු කිරීම සඳහා වත්මන් රජයට මෙන්ම පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට ද විශාල කාර්යභාරයක් ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට පුහුණුවක්
Hemantha Tuesday, 11 February 2025 10:22 PM
එල් බෝඩ් කාරයන්ට උගන්වන්න ටික කාලයක් යයි.