IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


පාර්ලිමේන්තුවට නිදහසක් ලැබුණා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය  අහෝසි කරමින් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුවටද නිදහසක් ලැබුණු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රණාමය පුද කරන බවද නලින් බණ්ඩාර මහතා කීය



අදහස් (15)

පාර්ලිමේන්තුවට නිදහසක් ලැබුණා

wedage Wednesday, 08 May 2024 11:05 AM

ජය වේවා ගංජා මන්ත්‍රී

:       0       11

නිහාල් Wednesday, 08 May 2024 11:09 AM

විදේශ පුරවැසි කෙනෙක්ට පාර්ලිමේන්තුවේ ආසනයක් දුන්නු අයට මොකද කරන්නේ?

:       1       18

Kazi Shajahan Wednesday, 08 May 2024 11:18 AM

දැන්වත් සජිත්ගේ මොලේ කල්පනා කරලා හොද උගත්, බුද්ධිමත්, චරිතවත් කෙනෙක් වෙන්න

:       2       16

මැක්ස් Wednesday, 08 May 2024 11:19 AM

යම් යම් දේ ගැන තමන්ගේ අදහස් නොබියව ඉදිරිපත් කළ ඩයනා මහත්මියට වඩා පාර්ලිමේන්තුවට නිදහසක් ලැබෙන්නේ ඔබ වැනි කය්වාරුකාරයන් ගෙන් නිදහස් උණු දාටය. එක නෙවෙයි දැන් අර ඔබතුමා සංවිධානය කරන අනුර-සජිත් වැඩේට මොකෝ වෙන්නේ?

:       3       11

අරවින්ද මොනරවිල Wednesday, 08 May 2024 11:20 AM

කවුද ඩයනව පාර්ලිමේන්තුවට එව්වේ අපිද ඔබලද, මොලය නැති නයකයා ප්‍රමුඛ විපක්ෂය. මේ ගොල්ලන්ට ආණ්ඩුව දුන්නොත් රටට අබ සරණයි!

:       3       23

Ruvan Wednesday, 08 May 2024 11:41 AM

ඉස්කෝලවල සමහර ආනාදි කොල්ලෝ ඔන්න ඔහොම නිදහසේ ප්‍රීති වෙනවා .තමුන්ට කන්ට්‍රෝල් නැති අනික් කොල්ලො කෙල්ලෝ හරි ගුරුවරුන් හරි අයින් වුනාම. හැබැයි දැන් හොයන්න ඕන ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ආනන්ද සංගරී සහ අනික් ද්විත්ව පුරවැසිභාවය තියන ඉතුරු හොරු ටික ගැන. ඕෂල හේරත් ඒ අයට නඩු දාන්නේ නැත්තේ ඇයි.

:       1       14

මහසෙන් Wednesday, 08 May 2024 11:48 AM

මෙයා හිතන් ඉන්නේ මෙයා හරිම ආදර්ශමත් චරිතයක් කියලා. කටවාචාලකමෙන් පෙරමුනේ ඉන්න එකෙක් තවත් ඒ වගේම කෙනෙක්ට දුන්නු තීන්දුව ගැන කියවනවා.

:       6       32

Raif Wednesday, 08 May 2024 01:37 PM

@මහසෙන්. ඔබ හරි. මෙයාගේ ඇහේ තිබෙන පරාලය ගැන නොකර තමයි මේ අනික් අය ගැන කියවන්නේ. අනික් එක, ඩයනා ගමගේ කියන්නේ මේ ගොල්ලන්ම ගෙනා කෙනෙක්. මෙයාලා එක්කම එයා හිටියා නම් අදත් මේගොල්ලන්ට එයා හොඳයි. මේ වගේ දිව දෙකේ කතා කියන අයවත් ගෙදර අරින්න ඕනෑ.

:       0       11

chamara Wednesday, 08 May 2024 12:44 PM

මේ වගේ නුසුදුසුදු කෙනෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය දුන්නේ කවුද?

:       0       14

ගමේ එකාලා Wednesday, 08 May 2024 01:03 PM

ඩයනා උඩපැන්න හැටියට පස්ස බිම ඇනෙයි කියලා හිතන්නේ නැතුව ඇති..තවත් ඉන්නවා ඔය වගේ කීප දෙනෙක් දියවන්නාවේ.

:       0       16

Bunny Preena Wednesday, 08 May 2024 01:25 PM

උසාවිය තීන්දුව දීලා තියෙන්නේ කාගේ කාගේවත් ප්‍රණාම සහ ඇගයීම බලාපොරොත්තුවෙන් නෙමෙයි කියන එකනම් මට විශ්වාසයි.ඔප්පු කිරීමට අවශ්‍ය ලිපිගොනු ඉදිරිපත් කිරීම හොඳටම ප්‍රමාණවත් .ඒවා කප් ගහපු ලෝයස්ලා සියදෙනෙක් ආවයි කියලා වෙනස් වෙන්නේ නැති තීන්දු

:       0       13

Ravin Wednesday, 08 May 2024 10:05 PM

මේ අනිත් ගලී බවුසර් එක. දන්නදේටයි නොදන්නදේටයි දෙකටම කටදානවා.වයඹට කසිප්පු නිෂ්පාදනයකරලා බෙදා හරින මානසික ලෙඩෙක්.ඩයනාගේ නීති විරෝධී පක්ෂයේ ඉඳලයි මේ කෑගහන්නේ මේ මෝඩයා.හෙට ගරු අධිකරණයෙන් කිවොත් ඔය පක්ෂයත් නීතිවිරෝධියි කියලා තමුසෙටත් පුරුදු කසිප්පු රස්සාව තමයි කරන්න වෙන්නේ.

:       0       0

Pubudu Thursday, 09 May 2024 09:57 AM

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එය සැමට නිදහසක් වනු ඇත

:       0       0

Bamunuarachchi Thursday, 09 May 2024 10:18 AM

අනේ මිනිහෝ ඕක ගොබ්බ කතාවක් නේද? පාර්ලිමේන්තුවට ඩයනලා දහ දොළොස් දෙනෙක් අවශ්‍යයි. තමුසෙලා එතුමියට එච්චර භයකින්ද හිටියේ?

:       0       0

Bunny Preena Thursday, 09 May 2024 11:29 AM

ජනතාව පාර්ලිමේන්තුවෙන් රට මුදවා ගැනීමට ඉතා ආශාවෙන් සහ උනන්දුවෙන් බලා සිටිති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 383 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 318 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 2814 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 326 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1407 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 1387 2

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site