
සති පහකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ රෝහලෙවන් පිටවී යෑමට සූදානම් වීමෙන් පසුවය.
රෝද පුටුවක ආධාරයෙන් පාප්තුමන්, ඔහු ප්‍රතිකාර ලබමින් සිටි රෝමයේ ගෙමෙලි රෝහලේ සඳලු තලයේ සිට, රෝහල ඉදිරිපිට රැස් කමින්, යාච්ඥා කරමින් සිටි පිරිසට අත වැනුවේය.
88 හැවිරිදි පාප්තුමන්, රෝහල්ගත කෙරුණේ පසුගිය පෙබරවාරි 14 වැනිදාය. ඒ පෙනහළු ආසාදන තත්ත්වයක් හේතුවෙනි. රෝමයේ වේලාවෙල් අද (23) සවස පාප්තුමන් රෝහලෙන් පිටවී යෑමට නියමිතය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොක්ටර්ලාට ජය වේවා! දෙවිවරු බංගවේවා!
සියල්ල හැකි, සියල්ල දත්, සියලු දෙයින් පරිපූර්ණ, සියලු ශක්තීන් ඇති එහෙත් කිසිවක් නොකරන දෙවියන්ට ස්තූති වේවා!
සතුටුදායක පුවතක්