
(රංජන් කස්තුරි)
පාන් පිටි කිලෝවක මිල හෙට සිට රුපියල් 10කින් අඩු කළ බව සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා සමාගම සඳහන් කරයි.
වෙළෙඳපොළ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 160 -180 අතර මිලක පවති.

(රංජන් කස්තුරි)
පාන් පිටි කිලෝවක මිල හෙට සිට රුපියල් 10කින් අඩු කළ බව සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහ ප්‍රීමා සමාගම සඳහන් කරයි.
වෙළෙඳපොළ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 160 -180 අතර මිලක පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිමිල අඩු වුණත්, කරන්ට්, ගෑස් මිල අඩු වුණත් කෑම මිල නම් අඩු වෙන්නේ නෑ මේ ශ්‍රී ලංකාවේ. හැබැයි රුපියල් 149කට හොඳ පාන් ගෙඩියක් දෙනවා. කීල්ස් වල නම්. අනිත් තැන්වල පාන් හරි නෑ. එහෙම නැතිනම් මිල වැඩියි.
කීල්ස් මුදලාලිට ව්‍යාපාර පාරිභෝගිකට සහනයක් පාන් හොඳම තත්වයේ පිරිසිදුවට තියෙන නිසා අපිත් පාන් එකක් ගන්න යන්නේ කීල්ස් එකට...