(ගයාන් සූරියආරච්චි)
2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් කෝටි 3902ක් මේ වන විට රජය සතු කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය. කුමාර වුට්ලර් මහතා පැවසීය.
එමෙන්ම මේ වසරේ ජනවාරි මස පළවෙනිදා සිට මේ දක්වා වත්කම් රුපියල් කෝටි හැත්තෑ තුනක දේපළ ක්‍රියා විරහිත තත්ත්වයට පත් කර ඇති බවත් එම දේපොළ රජය සතු කර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම ක්‍රියා විරහිත කර ඇති දේපොළ අතර රත්‍රං පවුම් 354 ක්, මෝටර් රථ 72 ක්, සුඛෝපභෝගී නිවාස 35 ක්, අක්කර 37ක භූමි ප්‍රමාණයක්, මුදලින් රුපියල් හැට හත් කෝටියක් පවතින බවද වුට්ලර් මහතා පැවසීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාතාලයේ වත්කම් කෝටි 3902ක් රජය භාරයට
ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Tuesday, 14 October 2025 01:36 PM
කයියන්ගේ අවදානයට "මේ අපේ පාලන කාලෙ නෙමෙයි"