දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව කියයි.

උතුරු,උතුරු මැද,නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණයක් අපෙක්ෂ කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.