ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය වසරේ පැවැත්වූ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ එන්. සී. සී. පිල ‘බී’ කාණ්ඩයටත්, ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ පොලිස් පිල ‘සරා’ කුසලාන තරගාවලියටත් නිල වශයෙන් පහත දැමීමට එකග වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම කණ්ඩායම් පහත නොදමා නව ක‍්‍රමය සකස් කිරීම පිළිබදව ක‍්‍රීඩා සමාජ රැුසක් පසුගිය කාලයේ විරෝධය දැක්වීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. - පොලිස් පහත දමයි