IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියට මෙවරත් කණ්ඩායම් 20 ක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නව සැලැස්මක් හදුන්වා දෙමින් කණ්ඩායම් 14 කට අඩු කිරීමට තීරණ කිරීමත් සමග දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයට පත් වූ 2012/2013 අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය පසුගිය වසරේ මෙන්ම කණ්ඩායම් 20 වෙනස්කම් රැසක් සමගින් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩා සමාජ එක`ග වී තිබේ. නව සැලැස්මට අනුව මේ වසරේ කණ්ඩායම් හයක් පහත දමා ලබන වසරේ (2013/201‍) පළමු පෙළ තරගාවලියට කණ්ඩායම් 14 ක් සහභාගි වීමට නියමිතය.



අදහස් (0)

පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියට මෙවරත් කණ්ඩායම් 20 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 385 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site