IMG-LOGO

පොළොන්නරුවේ ග්‍රාමීය බැංකු උදවිය රට සවාරියක් දාගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

මිලියන දහයක වාර්ෂික ආදායමක් ලබන පොළොන්නරුවේ ග්‍රාමීය බැංකු සංගමයේ නිලධාරීන් තිස් දෙනෙක් රුපියල් මිලියන හයක් වියදම් කොට රට සංචාරයක නිරත වීමට සූදානම් වන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා:- (ස.ජ.බ)පාර්ලිමේන්තුවේදී පැවසීය.

"බැංකුව වාර්ෂිකව ආදායම් ලබන්නේ මිලියන දහයයි.එයින් මිලියන හයයි දශම ගණනක් වියදම් කොට විදේශ සංචාරයක් යන්න හදනවා.මිලියන දහයක ආදායමක් ලබා මිලියන හයකින් විදේශ සංචාර යාම හරිද? මෙවැනි ආක්‍රමිකතාවලට අවසර දෙන්නේ කවුදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.



අදහස් (3)

පොළොන්නරුවේ ග්‍රාමීය බැංකු උදවිය රට සවාරියක් දාගෙන

Perera Friday, 11 July 2025 03:38 PM

ඔය ප්‍රශ්නේ අහන්න පාර්ලිමේන්තුවේදී...

:       0       8

Bunny Preena Saturday, 12 July 2025 09:04 AM

මොකද දන්නේ නැහැ සංචාරකයාට තියෙන හදිස්සිය... ශුවර් එකටම සවාරි යන්න ඉන්න අයගේ ළමයි එම රටවල ඉගෙන ගන්නවා ඇති... මෙම මුදල් ග්‍රාමීය බැංකුවේ දිනුම සඳහා යෙදෙව්වානම් හොඳයි..

:       0       0

රුවන් Saturday, 12 July 2025 09:52 AM

ග්‍රාමීය බැංකු පද්ධතිය වැඩක් නෑ... ඒකයි ඉන්දියාවෙත් ඕවා වහලා දැම්මේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site