මධ්‍යම පළාත් සභාවේ සභාපති සාලින්ද බණ්ඩාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර මහනුවර රෝහලට අසාධ්‍ය තත්ත්වයෙන් ඇතුල් කළ බව එහි අධයක්ෂවරයා කියයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් සභා සභාපති හදිසියේම මහනුවර රෝහලට
මධු Saturday, 10 November 2012 01:09 PM
මොකද වෙලා තියෙන්නේ.!(නු)
චන්දික Saturday, 10 November 2012 01:23 PM
ගෙල වැලලාගෙනද මැරෙන්න හදලා තියෙන්නේ (ස)
රත්න Saturday, 10 November 2012 02:01 PM
ඔය හා සමාන මුලඅකුරු තියෙන කෙනෙක්ගේ වැඩ නිසා කම්පාවට පත්වෙලාලු. (ස)
වජිර Saturday, 10 November 2012 02:13 PM
මෙයාලනම් මැරෙන එකමයි හොඳ (ස)
සිල්වා තබුක් Saturday, 10 November 2012 02:51 PM
මධු විස්තර දැම්ම නම් වයස අනුව තමයි අනාවැකි.!(නු)
කැලුම් Sunday, 11 November 2012 12:50 AM
සෙනසුරු ඒරාෂ්ඨකයක් ලබලාද කොහෙද? (නි)
දම්මි Sunday, 11 November 2012 07:35 AM
වජිර හරි. (නි)
පනාගොඩ මිලානෝ Saturday, 10 November 2012 05:12 PM
ජනතා සාපයද?(නු)
රන්ජිත් Saturday, 10 November 2012 06:57 PM
ලද වෙලානේ
දයාසිරි Saturday, 10 November 2012 07:35 PM
ඒඅයත් ලෙඩ වෙනවනේ