IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

රංජන් කස්තුරි
 
පළාත් සභා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

 
නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල නිල කාලය දැනටමත් අවසන් වී තිබෙන අතර මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතය.



අදහස් (11)

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

රජින්ද Thursday, 22 February 2018 06:15 PM

පොදු විපක්ෂය දුෂණ-වංචා චෝදනා නැති බුද්ධිමත් පිරිසක් ජනතාව ඉදිරියට යවලා රටේ තත්වය නිසි ආකාරයෙන් අධ්‍යනය කරලා අද වෙනකොට මේ රටේ මිනිස්සු ඇත්තට ඉල්ලන්නේ මොනවද කියන එක ගැන විමසිලිමත් උනොත් තම තමන්ගේ පොරත්වය ගැන නැතුව මේ රට ගැන පොදු හැගීමකින් බලලා කතා කලොත්, පළාත් පාලන මැතිවරණය ඔවුන් සුපිරි ජයක් ලබන එක ස්ථීරයි. මේ යහපාලනය දැන් මොනවා කලත් මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. ඔවුන් හැමදෙයක්ම කරන්නේ බල තන්හාව නිසයි. අනික ඔවුන් කරන හැමදෙයක්ම තාවකාලිකයි. බලන්න ඖෂධ ටික මැතිවරණ පොරොන්දු කියලා මාස කිහිපයයි සහන මිලට දුන්නේ දැන් සහනය දෙන්න කලින් තිබුනටත් වඩා මිලෙන් අධිකයි. හැමදෙයක්ම එහෙමයි. ඔවුන්ට නිසි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා දැන් යහපාලනය මොන හොදක් කලත් අපි දන්නවා ඒක ටික දවසකට විතරයි කියලා.

:       0       0

abay Thursday, 22 February 2018 07:19 PM

මොන බොරුද ?

:       0       0

abay Thursday, 22 February 2018 07:19 PM

මොන බොරුද ?

:       0       0

sirimal Thursday, 22 February 2018 07:54 PM

අයෙත් ඉතින් කණක් ඇහිලා ඉන්න වෙන එකක් නෑ.

:       0       0

ජගත් ලියනගේ Thursday, 22 February 2018 09:41 PM

ඕනම කරන වෙනස් කම නොකොරොත්, ආණ්ඩුවට දරුණු පරාජයක් ලැබිල, පොහොට්ටුව 55% විතර ප්‍රතිශතයක් ගන්නවා .

:       0       0

රවින් Friday, 23 February 2018 02:08 AM

මෙරටේ දේශපාලනය එකම අවුල් ජාලයක්. දැන් ගම්මටමින් කට්ටියක් පත්කර ගත්තනේ. ඒගොල්ලෝ වැඩ පටන්ගන්නකන් බලාගෙන ඉඳල ඊට පස්සේ පළාත් කට්ටියව පත් කරගෙන වැඩ දෙන්න.

:       0       16

SARATH DISSANAYAKE Friday, 23 February 2018 03:02 AM

සිහිනයක්ද මේ දකින්නේ.... එත් අපි බලමුකෝ...

:       0       24

Suranga Friday, 23 February 2018 06:21 AM

ඔක්කොම විසුරුවලා හැම පළාතකම එක වර ඡන්දය පැවැත්විය යුතුයි

:       0       35

Sunil Friday, 23 February 2018 08:31 AM

යාන්තම් කියලා එක මරාලෙකින් ගැලවුණා විතරයි තව එකක්... තව කට්ටියකටත් සැප වාහන, සැප ජීවිත දෙන්න අපි ඡන්ද පළට ගාටන්න වෙනවා ආයෙමත්...

:       0       18

Deepal Nirosh Friday, 23 February 2018 09:00 AM

ඡන්දය කවදා තිබ්බත් කමක් නැහැ. මහජන සභා අක්‍රීය වෙන විදියට පනවපු 25% අනිවාර්ය කාන්තා නියෝජනය 10%කටවත් සීමා කරන්න. අපේක්ෂක නාමාවලියට 25% කාන්තා නියෝජනය පනවන එකේ ගැටළුවක් නැහැ.

:       0       0

Muhan Friday, 23 February 2018 10:37 AM

ඔපරේෂන් 3 පටන් ගන්නවා. අල්ලපු හොරු ටික අවීචි මහා නරකාදියට යවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site