ශ්රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම පළාත් සභාවකට තම අභිමතය පරිදි ක්‍රියා කළ නොහැකියැයි ද ඒ සඳහා මධ්‍යම රජයේ ආධාර හා උපකාර අවශ්‍යයැයි ද නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම නැගෙනහිර පළාත් සභාවේ මංගල සැසියේදී ප්‍රතිපත්ති දේශනය පවත්වමින් ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමල පොලීසිය පළාත් සභා දොරටුවේදී ආණ්ඩුකාරවරයා වෙනුවෙන් උත්තමාචාරයක්ද පැවැත්වීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් සභාවට තනි අතින් අත්පුඩි ගහන්න බෑ
බණ්ඩාර Wednesday, 07 November 2012 08:31 AM
ලංකාවට පළාත් සභා අවශ්‍ය නැහැ
චූලක Tuesday, 06 November 2012 12:04 PM
පළාත් සභා පිහිටුවලා තියෙන්නෙ මධ්‍යම රජයේ බලතල විමධ්‍යගත කරන්න නේද? (නි)
සිල්වා Tuesday, 06 November 2012 12:51 PM
අපිටත් බැහැ
ලලිත් Tuesday, 06 November 2012 01:33 PM
නැතුව නැතුව (ස)
ලාල් ගලබඩ Tuesday, 06 November 2012 02:26 PM
සහතික ඇත්ත. ඒ වාගේම ප්‍රාදේශීය සභාවකට ඇගිලි නැති අතකින් අත්පුඩි ගැසිය නොහැක. එයට පළාත් සභාවෙත්,මහා ආණ්ඩුවේත් සහය අවශ්‍යය. මේ කිසිදෙයකින් ජනතාවට ප්‍රයෝජනයක් නොමැත. (නි)