IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පළාත් මන්ත්‍රී නිවෙස ළඟින් බෝම්බ

නැගෙනහිර පළාත් සභාවේ දෙමළ සංධාන මන්ත්‍රීවරයකුගේ නිවෙස අසලන් බෝම්බ කිහිපයක් සොයාගත් බව කලවංචිකුඩි පොලිසිය කියයි. පළාත් සභා මංගල  රැස්වීමට සහභාගීවීම සඳහා මන්ත්‍රී ත්‍රීකුණාමලයට පැමිණ සිටියේය.



අදහස් (0)

පළාත් මන්ත්‍රී නිවෙස ළඟින් බෝම්බ

නිරාන් Monday, 01 October 2012 01:31 PM

මැතිවරණ සමයේ ගෙනාපුවාවත්ද ?? (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 01 October 2012 02:01 PM

ආයේ වෑඩ පටන්ගනී වගේ. (ස)

:       0       0

සමන් කොළඹ සිට Monday, 01 October 2012 10:27 PM

පෝස්ටර් ගහනවට වඩා ලෙහෙසියි නේද බෝම්බ ගහන එක? (නි)

:       0       0

දයා, සෞදි Monday, 01 October 2012 02:24 PM

දැන් රටේ හැමතැනකම හංගපු බෝම්බ (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 01 October 2012 10:55 AM

ඔය පරණ ඒවා තව තව තියනවද පරිස්සමෙන් හොදේ (ස)

:       0       0

සරත් Monday, 01 October 2012 11:05 AM

ස්ට්‍රයික් එකක් පටන්ගනීවිද දන්නේ නෑ (ස)

:       0       0

ලක්මා Monday, 01 October 2012 11:06 AM

වැඩක් දෙන්න වගේ හදන්නේ නේද මෙයා ??? (ස)

:       0       0

ජයලත් Monday, 01 October 2012 11:48 AM

මම හිතන්නේ එයාලගේ පාලන කාලයේ ගෙනාපුවද දන්නේ නෑ (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:01 PM

කාවහරි මරන්න මිසක් ඕවගෙන් අග්ගලා හදන්නයැ...(ස)

:       0       0

මධු Monday, 01 October 2012 04:37 PM

ඖවා ඉතිං එයාලට ලොකු ආගන්තුක දෙයක් නෙමෙයිනේ. (නි)

:       0       0

දයා-සවුදි Monday, 01 October 2012 04:54 PM

පැරදුණොත් ගන්න ගෙනාපුවද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ඉන්දික Monday, 01 October 2012 12:20 PM

එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් අල්ලන්න හිතාගෙන කරපු වැඩක් වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

යොහාන් Monday, 01 October 2012 12:38 PM

ඔය නයි එලියට එන්නේ (ස)

:       0       0

අමිල කටුනායක Monday, 01 October 2012 12:48 PM

මම හිතුවේ නෝනලා, නෑනලා , නැන්දම්මලා කියලා (ස)

:       0       0

සිල්වා Monday, 01 October 2012 12:49 PM

මෙයාගේ ආරක්ෂක භටයෝ නිදාගෙනද ඉඳලා තියෙන්නේ (ස)

:       0       0

දුමින්ද Monday, 01 October 2012 12:58 PM

තව සොයා බලන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site