මාතර ලංකාදීප වාර්තාකරු ක‍්‍රිෂාන් ජීවක ජයරුක්ට මරණීය තර්ජන කළ බව කියන දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න මහතා මාතර පොලිසියට කටඋත්තරයක් දි ඇතැයි දැනගන්නට ඇත. ඔහු පොලිසි ආයේ දෙසතියකට පසුවය. ඔහු මාධ්‍යවේදියාට තර්ජනය කළැයි කී දවසේ ඔහුගේ දුරකතනයේ සවිස්තර වාර්තාවක් පොලිසියට සපයන ලෙස මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය ඩයලොග් සමාගමට මීට කලින් නියෝග කෙළේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් මන්ත‍්‍රී කටඋත්තරයක් දෙයි