බලපත්‍රයක් නැතිව බෝර තුවක්කුවක් ළග තබා ගත් බව කියන සබරගමුව පළාත් සබා මන්ත්‍රී ඉමිතියාස් කාදර් රුපියල් විසිපන්දහස පුද්ගල ඇප මත මුදා හරින ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
තමා නිවැරදිකරු බව මන්ත්‍රී කියා සිටියේය.යළි ඔක්තෝබර් 17 වැනිදා ට පැමිණිල්ල කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා දැන්වීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් මන්ත්‍රීට ඇප
සමන්ති Wednesday, 20 August 2014 02:21 AM
අර හම්බන්තොට සෙල්ලම් පිස්තොලේට මොකද උනේ ? බෝර තුවක්කු හොඳයි දඩයමේ යන්ට. එ්ත් මේ අය සත්තු වෙඩි තියලා මරන්නේ නැහැ නොවැ. (නදී)
ඇසළ Tuesday, 19 August 2014 09:30 AM
අහිංසක පුද්ගලයෙක්. නිවැරදිකරු නොකියා අපි වෙන මොනවා කියන්නද? (නි)
කුලේපෙරුම Tuesday, 19 August 2014 09:35 AM
ඒකනේ ඒකනේ කියන්නේ.සෙල්ලම් තුවක්කුවක් තිබිලා ඇත්තේ. අපේ පැත්තේ සුමනේ මම ළඟ ගල්කටස් එකක් තිබිලා මාස ගානක් හිරේ හිටියා (නි)
ලංකා Tuesday, 19 August 2014 09:48 AM
ලංකාවේ නීතියට අනුව ගිනි අවි අවසර රහිතව ළඟ තබා ගැනීම ඇප දිය හැකි කාරණයක්ද? (නි)
අනුර පනාගොඩ Tuesday, 19 August 2014 10:01 AM
වැරැද්දක් සම්බන්ධ ප්‍රවෘත්තියක් ඇහුවොත් එක්කෝ ඇමති, නැත්නම් මන්ත්‍රී, එහෙමත් නැත්නම් පළා බබෙක්. රට ගම පාලනය කරන කට්ටියගේ හැටි මෙහෙමද? (නි)
තිලක් Tuesday, 19 August 2014 10:58 AM
අනවසර ගිනි අවි තබා ගත් අයට ඇප දෙන්නේ නෑ නේද? (දිල්)
ඇසළ Tuesday, 19 August 2014 11:39 AM
තිලක්, බබෙක් වගේ අහන හැටි විතරක්.... (නි)
සඳුනි Tuesday, 19 August 2014 03:20 PM
අනේ පව්..පුංචි..... පලා බබා...සෙල්ලන් කරන්නලු ලග තියාගත්තේ. (අ)
සුනිල් Tuesday, 19 August 2014 04:59 PM
ඔහු වැරදි නැතුව ඇති (නි)
ටීනා Tuesday, 19 August 2014 06:38 PM
වැරැද්දක් කර ඇත්නම් ඔහු දඩුවම් ලබාවි (නි)
සමීර Wednesday, 20 August 2014 10:31 AM
අපි දන්නවා අපේ වීරයා ඔහු කියල (අ)
උපාලි Wednesday, 20 August 2014 12:43 AM
ටීනා, හොඳටම විශ්වාසද? අපිත් ඔහොම තමයි හැමදාම හිතුවෙත්, හිතන්නෙත්. (නි)