IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ඇරඹෙයි

(රංජන් කස්තුරි)

පළාත් පාලන ආයතන 93ක් සඳහා මැතිවරණයට පැවැත්වීමට නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) පෙරවරුවේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5ක් වෙනුවෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇතැයි එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 14වැනිදා තෙක් ක්‍රියාත්මකය.



අදහස් (5)

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ඇරඹෙයි

Ruwan Monday, 27 November 2017 07:35 AM

මේ චන්දයේදී අප සිතා බැලිය යුත්තේ රටට වැඩක් ඇති පුද්ගලයන් පත් කිරීමටයි. උගත් බුද්ධිමත් තරුණයන් තරුණියන් නව ලොවට අවශ්‍ය ලෙස පත් කර ගැනීම අප සියලු දෙනාගේ වගකීම වේ.

:       1       368

Muhan Monday, 27 November 2017 07:46 AM

මේ ගේම ගැන මුකුත් කියන්න තවම කල් වැඩියි.

:       0       86

Chamal Monday, 27 November 2017 08:17 AM

වරෙක බුලත් කොලෙන් එනවා. තවත් වරෙක අතේ එල්ලිලා එනවා. ඊළඟට පොහොට්ටුවෙන් එන්න සුදානම. අන්තිමට ඉතින් ඉල්ලන්න වෙන්නේ මිනීපෙට්ටියෙන් තමයි.

:       413       506

sampath pathirana Monday, 27 November 2017 10:12 AM

මිනී පෙට්ටියෙන් නෙමේ හමස් පෙට්ටියෙන් ආවත් යහපාලනයට විරුද්ධව නම් අපි ඡන්දෙ දෙනවා....

:       379       216

G g wijesinghe. Monday, 27 November 2017 09:23 PM

අනුන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව හදන්න දේශණ තිය තියා ඡන්දෙන් පැරදුනු එවුන්ට ඇමතිකම් දී මහජන මුදලින් පඩි ගෙවන නින්දිත අයෙකුටත් ඡන්දෙ නම් දෙන්න බැහැ. පොහොට්ටුව යනු හිටපු හොරු' පුත්‍ර සහෝදර පාලනය' දැන් ඉතිං කාටද දෙන්නේ.ජේ වී පී ගත්තත් න්‍යාය වෙනුවට රටට අවශ්‍ය ප්‍රායෝගික තලයට එනවා අඩුයි. මම තෝරා ගන්නවා අපිට බොන්න අරක්කු සිගරැට් බද්ද අඩු කරන පාලනයකට සහයෝගය දෙන පාලකයෙකුට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 569 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site