මහමෙව්නාව භාවනා අසපුව සංවිධානය කළ අසිරිමත් ඵල වැලින් සේරුවිල මංගල මහ සෑරදුන් පිදීමේ පිංකම ඉරිදා සිදුකෙරිණි.

බුදු හිමියන්ගේ විශාලතම ධාතූන් වහන්සේවන ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති සේරුවාවිල මංගල සෑයට ලක්ෂ ගණනක් පළතුරු පූජා කිරීම මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

සේරුවිල සෑය පහන් අසූහාරදහසකින් පිදීමේ පිංකමද එහිදී සිදුවූ අතර ඒ සඳහා මහමෙව්නා අසපුවාසී හිමිවරුන් ඇතුළු විශාල බැතිමත්හු පිරිසක් එක්ව සිටියහ.

22497_1665277367033519_3201 1454728_1133950813298053_45 10395825_814018215357558_72 10592763_814017988690914_63 10645223_814018038690909_37 10690079_1665277640366825_4 10989414_1665277737033482_1 11018316_1665277263700196_7 11072134_1133950809964720_3 11114240_1133952819964519_6 11165263_1665277403700182_4 11243644_1665277313700191_2 11246848_1665277890366800_7

ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවියෙනි