පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් නිකුත් වීමෙන් සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් මව්පියෝ අද (18) ලංකාවේ බෝහෝ නගරවලදී සිය විරෝධතාව පළ කළහ.
එමෙන්ම ඊයේ විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ගත් තීරණයටද ඔවුහු දැඩි අප්‍රසාදය පළ කළහ. විරෝධතාකරුවෝ ඉල්ලා පවසනුයේ විභාගය අවලංගු කර යළි විඝාය පවත්වන ලෙසයි .
(ඡායාරූප: පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය

(ඡායාරූප: සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ නගරයේ විරෝධතාව

(ඡායාරූප: ඉන්දික අරුණ කුමාර)
නාඋල අධ්‍යාපන කලාපයේ දෙමව්පියන් පිරිසක් විරෝධතාවයක

(ඡායාරූප: ර.මු.වී.ර.බණ්ඩාර)
කුරුණෑගල අධ්‍යාපන පළාත්කාර්යාලය ඉදිරිට

(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බස් නැවතුම්පොළ සමීපයේ උද්ඝෝෂණය

(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලය ඉදිරිපිට


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.