IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


”පහේ ප‍්‍රශ්න පත‍්‍රය පිටවී නැහැ”

පහේ ශිෂ්‍යත්ව විභාගයේ අක‍්‍රමිකතා හෝ ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවූ බවට සාක්කි නැති බව රහස් පොලිස් පරීක්‍ෂණයෙන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එම විභාගයේ අක‍්‍රමිකතා සිදුවූ බව පවසමින් ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා දුන් ප‍්‍රකාශය අනුවද ඔහු විසින් සැපැයූ දුරකතන අංකවල හිමිකරුවන්ගේ ප‍්‍රකාශ අනුවද ප‍්‍රශ්න පත‍්‍රය කලින් පිටවූ බව තොරතුරු නැතැයිද ඔහු කියයි.



අදහස් (0)

”පහේ ප‍්‍රශ්න පත‍්‍රය පිටවී නැහැ”

කුරේ නාවලගේ Wednesday, 12 September 2012 03:29 PM

ඒ අයමයි කියන්නේ පිටවුණා කියලා. ඒ අයමයි කියන්නේ පිටවුණේ නැහැ කියලා. අයියෝ මගේ කොලු පැටියා කවදද රෝයල් යන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 September 2012 03:53 PM

කටුගෙයි හොරාගැනත් ප්‍රකාශ නිකුත්කලේ මෙතුමා නේද? (ස)

:       0       0

සුමුදු Wednesday, 12 September 2012 04:03 PM

මොනවා වුණත් පොඩි අයට ආයිත් විභාගයක් පටවපු නැති එක නම් හොදයි. (නි)

:       0       0

රණා Wednesday, 12 September 2012 04:24 PM

මාර වැඩේ. ඕක කියන්න CID එක ඕනද මන්දා.. (ස)

:       0       0

සරා Thursday, 13 September 2012 08:43 AM

ඔය වගේ වැඩක් සාක්කි ඉතුරු කරලා කරන්නේ නැහැ. (නි)

:       0       0

නදුන් Wednesday, 12 September 2012 05:58 PM

වෙන්න පුලුවන්. (නි)

:       0       0

රුක්ෂාන් Thursday, 13 September 2012 09:33 AM

මම නම් කියන්නෙ මේක රජය සෑම විභාගයක්ම අනා ගන්නවා කියලා මඩගහන්න කරපු බොරු ප්‍රචාරයක්. (නි)

:       0       0

රන්බණ්ඩා Wednesday, 12 September 2012 06:08 PM

අනේ අපිට ඔය පත්තරේ පිටවුණත් කමක් නැහැ. ඕකටත් නඩු දාලා තව අවුරුද්දකට වැඩ සිද්ධ කරන්න නම් එපා. (නි)

:       0       0

වරුණ Wednesday, 12 September 2012 01:28 PM

පොලීසියනේ කියන්නේ එහෙනම් කොහොමත් පිලිගන්න බෑ....පිටවුණා කියලා..(ස)

:       0       0

ශාන් Wednesday, 12 September 2012 06:31 PM

කොහොමද කියන්නේ

:       0       0

අනුර Wednesday, 12 September 2012 01:50 PM

කිසිම විශ්වාසයක් නෑනේ (ස)

:       0       0

තිලක් Wednesday, 12 September 2012 02:10 PM

ඔවු ඔවු. ලංකාවේ පොලිසියට අනුව නම් ඒක ඇත්ත තමයි. (නි)

:       0       0

සජී Wednesday, 12 September 2012 02:04 PM

ඇත්තටම පිටවෙලා නැද්ද? අපරාදේ අපි බොරුවට කෑ ගැහුවේ. (නි)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Wednesday, 12 September 2012 02:19 PM

ඒ අයම නේද කිවුවේ දුමින්දටත් කිසි දෙයක් මතක නැහැ කියලා. අනේ අපේ රටේ අසන්න ලැබෙන දේවල්? (නි)

:       0       0

අසේල Wednesday, 12 September 2012 02:19 PM

ලංකාවේ අධ්‍යාපනය ඉවරයි

:       0       0

ප්‍රියන්ත Wednesday, 12 September 2012 02:25 PM

ළමයින්ගේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා

:       0       0

සරත් Wednesday, 12 September 2012 02:23 PM

ඒකනේ මමත් කියන්නේ. ප්‍රශ්න පත්‍රය පිට නොවී කොහොමද ප්‍රශ්න විතරක් එළියට ආවේ? (නි)

:       0       0

ෂෙල්ටන් Wednesday, 12 September 2012 02:51 PM

අනේ කාලේ වනේ වාසේ. ප්‍රතිපල ආවහම බලාගන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

චමිලා Wednesday, 12 September 2012 02:53 PM

සැකසහිත ගුරුවරුන්ගේ දුරකතන වාර්තා අරගෙන බලන්නකෝ. (නි)

:       0       0

මාලිංග Wednesday, 12 September 2012 03:16 PM

එහෙනම් හොදයි

:       0       0

ප්‍රගීත් Wednesday, 12 September 2012 03:22 PM

ඔය මහත්තුරු ඉතින් කට ඇරියොත් කියන්නේ ඇත්තනේ. (ස)

:       0       0

බන්ඩාර Wednesday, 12 September 2012 03:21 PM

ඕකේ.... (ස)

:       0       0

අනුර Wednesday, 12 September 2012 10:33 PM

කවුද ඔය දේවල් පිළිගන්නේ? අපි නම් අහන්නේ නැහැ ඕවා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 12 September 2012 03:33 PM

පොලීසියේ පරීක්ෂණ හා නිගමන වල හොඳකම හාමුදුරුවෝ පෙන්වා දුන්නා කටුගෙයි හොරු අල්ලපු වෙලාවේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site