IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පහේ ප්‍රශ්න පිටවීම ගැන රහස් පොලීසිය වැඩ අරඹයි

පහේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න කලින් පිටවූවායැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  රහස් පොලීසියට පැමිණිලි 9ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මේ වන විට විභාග කොමසාරිවරයාගෙන් සහ ගම්පහ තවත් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද රෝහණ මහතා පවසයි.



අදහස් (0)

පහේ ප්‍රශ්න පිටවීම ගැන රහස් පොලීසිය වැඩ අරඹයි

මහින්ද Wednesday, 29 August 2012 11:04 AM

වීභාග ගැන මීට වඩා වගකීමෙන් කටයුතු කර යුතුයි....(ස)

:       0       0

රාජ් Wednesday, 29 August 2012 11:00 AM

පොල්ගහවෙල පැත්තෙනුත් එක එක කතා ඇහෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න. (නි)

:       0       0

සේපාලි Wednesday, 29 August 2012 11:23 AM

දඞවම් දෙයි විභාගෙ ලියපු ළමයින්ට, නැතුව වෙන කවුරුවත් දඞුවමට ලක්වෙන එකක් නැ.ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ඔය වගේ සුළු අඩුපාඩු වෙනවා. (ස)

:       0       0

අමල්ක Wednesday, 29 August 2012 11:25 AM

කරුණාකරලා අපේ ‍දරුවන්ට අසාධාරණයක් වෙන්න තියන්න එපා...... .(ස)

:       0       0

චන්දන Wednesday, 29 August 2012 05:12 PM

විකාර දැකල තියෙනවද

:       0       0

වසන්ත Wednesday, 29 August 2012 12:31 PM

අයියෝ සල්ලි

:       0       0

එරංග Thursday, 30 August 2012 01:12 PM

මේක කාගේ වැඩක්ද දන්නේ නැහැ. පවු. අහිංසක ළමයි. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 29 August 2012 06:51 PM

ප්‍රශ්න පත්‍ර පිටවීමක් වෙලා තිබුණත්, 'එය ඉතා සුළු සාමාන්‍ය සිදුවීමක් බව හා ඉන් එතරම් සැළකිය යුතු බලපෑමක් නැති බව' අදාළ ඉහළම නිලධාරි මුවෙන් කියවෙන බවට මෙන්න කැට..! (නි)

:       0       0

චාමිලා Thursday, 30 August 2012 08:45 AM

ඇහැළියගොඩ පැත්තෙනුත් එක එක කතා ඇහෙනවා. (නි)

:       0       0

සංජු Thursday, 30 August 2012 08:54 AM

අනේ පවු. අපේ අසරණ ළමයින්ටම තමයි මේකෙන් අසාධාරණයක් වෙන්නේ. (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 29 August 2012 07:08 PM

අයියෝ සල්ලි

:       0       0

ජනක Wednesday, 29 August 2012 01:22 PM

උනාට පස්සේ මොකටද

:       0       0

දයා Wednesday, 29 August 2012 01:33 PM

උනාට පස්සේ තමයි ඔක්කොම

:       0       0

ප්‍රවීන් Wednesday, 29 August 2012 01:46 PM

මට නම් ලැජ්ජයි

:       0       0

චමින්ද Wednesday, 29 August 2012 07:50 PM

සෑම පාසලකටම එක හා සමාන පහසුකම් සැපයීමට හැකිනම් පොඩි දරුවන්ගේ අනාගතය මීට වැඩිය යහපත් වේවි. (නි)

:       0       0

වරුණ Wednesday, 29 August 2012 08:04 AM

ඕකත් බාල තෙල් වාර්ථාව වගේ වෙයිද ?අන්තිමේ වැරැද්ද භාරගන්න කවුරුවත් නෑ.....(ස)

:       0       0

කපිල Wednesday, 29 August 2012 08:17 AM

මාර වැඩේ.....(ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 08:17 AM

දැන් ඉතින් මොනවා කරත් වැඩක් නෑ...(ස)

:       0       0

කුමාර Wednesday, 29 August 2012 08:11 AM

ළමයින්ගේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා

:       0       0

ස්ටැන්ලි Wednesday, 29 August 2012 08:24 AM

විකාර වැඩ

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 29 August 2012 08:30 AM

‍මේකට සම්බන්ධ අයගේ ගුරුවෘතතිය තහනම් කරන්න....(ස)

:       0       0

දුමින්ද Wednesday, 29 August 2012 08:25 AM

නොසැලකිලිමත්ව වැඩ කර රට අවුල් කරන අයට නිසි දඩුවම් දෙන්න...(ස)

:       0       0

කුමාර Wednesday, 29 August 2012 08:49 AM

අම්මල තමයි වග කියන්න ඕනෑ ළමයි පන්ති වලට දමා එලියට වෙලා ඕපාදුප කියවීම සහ ගුරුවරු සමඟ අයතා සබඳතා ඇතිකර ගැනීම නිසා...(ස)

:       0       0

කාලිංග Wednesday, 29 August 2012 09:03 AM

ලොකුවට කලාට වැඩක් නැහැ දැන් පිට වෙලා ඉවරයි

:       0       0

සුමේධ Wednesday, 29 August 2012 09:08 AM

වෙන්න කලින් බැරිද

:       0       0

සුමේධා Wednesday, 29 August 2012 09:08 AM

මටනම් කේන්තිත් යනවා

:       0       0

උදිත Wednesday, 29 August 2012 09:19 AM

වැරදි කරපු අයට දඩුවම් දීමෙන් පමණක් සම්පූර්ණ ප‍්‍රශ්නය විසඳෙන්නෙ නෑ. මොකද ඔය පේපර් එක නොලැබුනු ළමයි දැනටමත් දඩුවම් විඳල ඉවරයි. ඒ අයට වෙච්ච අසාධාරණය සාධාරණීකරණය කරන්න නම් කලින් පිටවී ඇතැයි කියන රචනාවට සහ භාෂා ප‍්‍රශ්ණවලට පොදුවෙ හැමෝටම ලකුණු දීමක් සිදු කළ යුතුයි. ඉන්පසු එම ලකුණු ප‍්‍රමාණයෙන් සමත්වීමෙන් කඩඉම ඉහළ දැමිය යුතුයි. .(ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 29 August 2012 02:33 PM

දැන් පරක්කු වැඩියි

:       0       0

සජී Wednesday, 29 August 2012 09:27 AM

මේ වගේ දේවල් වෙනකොට අපේ රටේ අධ්‍යාපනයට වටිනාකමක් ති‍බේවිද ??.(ස)

:       0       0

දයා Wednesday, 29 August 2012 09:40 AM

මේකට සම්බන්ධ වුණු නිලධාරීන් හොයලා ඔවුන් සේවයෙන් පහකරල දාන්න ඕන....(ස)

:       0       0

පාලිත Wednesday, 29 August 2012 09:41 PM

මුලු අධ්‍යාපනයම විනාශ වෙලා ඉවරයි.අපේ ළමයින්ට දෙවි පිහිටයි. (නි)

:       0       0

රංජි Wednesday, 29 August 2012 09:42 AM

5 ශිෂ්‍යත්වයවත් හරියට කරන්න බැරි රටේ o/L, A/L ගැන මොන කතාද ?.(ස)

:       0       0

නිමල් Wednesday, 29 August 2012 09:44 AM

එක්කෙනෙක් කියලා තියෙනවා මොනවා වුනත් නැවත විභාගය තියන්නේ නැහැ නියලා. ඉතින් පරීක්ෂණ මොකටද .(ස)

:       0       0

ඉන්දික Wednesday, 29 August 2012 10:01 AM

ඒ වැඩේ හොදයි

:       0       0

යශාරා Wednesday, 29 August 2012 03:14 PM

වෙන්න කලින් නවත්තන්න බැරිද

:       0       0

චන්දන Wednesday, 29 August 2012 09:57 AM

මෙවැනි අපරාධ වලට තරාතිරම නොබලා එයට මූලික වූවන්ට දැඩි දඩුවන් ලබා දෙන්න.(ස)

:       0       0

පද්මි Wednesday, 29 August 2012 10:02 AM

මේක ලොකු අපලයක් .ලොකු තැනේ ඉදන් පොඩි තැනටම බලි තොවිලයක් නටවමු...(ස)

:       0       0

චින්තා Wednesday, 29 August 2012 10:11 AM

අයියො මෙහෙමත් වැඩ

:       0       0

සරත් Wednesday, 29 August 2012 10:14 AM

බලධාරීනි දැන්වත් අවදි වෙන්න. නැත්නම් අනාගතයෙදි අපේ රටේ අධ්‍යාපනය ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වීම වලක්වන්න බැරි වේවි. (ස)

:       0       0

අමරා අයිරාංගනී Wednesday, 29 August 2012 10:28 AM

වැරදි කරුවන්ට දඬුවම් කරලා යළිත් විභාගය පැවැත්විය යුතුයි(වි)

:       0       0

පුෂ්පා Thursday, 30 August 2012 03:34 PM

චමින්ද හරියටම හරි. ලංකාවේ හැම පාසලකටම එක හා සමාන පහසුකම් තියෙනවනම් දෙමාපියෝ සහ ළමයි මේ ශිෂ්‍යත්ව විභාගය කියන යුද්දෙට ඔය තරම් පැටලෙන්නේ නැහැ. (වි)

:       0       0

මංගල Wednesday, 29 August 2012 04:06 PM

ලංකාවේ අධ්‍යාපනය ගන්න දෙයක් නෑ. හැම විභාගයකම ප්‍රශ්න..හැම විශ්ව විද්‍යාල වලම ප්‍රශ්න....කතා කරලා වැඩක් නෑ... (ස)

:       0       0

කුශාන් Wednesday, 29 August 2012 10:54 AM

A\L වැනසුවා 5 ශිෂ්‍යත්වෙත් වැනසුවා O\L විභාගයත් වනසන්නේ නැද්ද කියලා බොරුනම් බලන්න...කට්ටියට කියන්න රු 2500 අරගෙන ගෙදරට වෙලා ඉන්න කියලා....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site