IMG-LOGO

‘පහේ ප්‍රශ්නපත්‍ර පිටවූ බවට සාක්කි නෑ‘

පහේ ප්‍රශ්නපත්‍ර පිටවීම ගැන 50කගෙන් පමණ ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් 115කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් නමුත් ප්‍රශ්න පත්‍රය පිටවූ බවට තොරතුරු නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එහෙත් ගුරු සංගම් හා දෙමාපියන් කියනුයේ ප්‍රශ්න කිහිපයක් යක්කල ප්‍රදේශයේ හා තවත් ප්‍රදේශවල ටියුෂන් ද කරන ගුරුවරු කිහිප දෙනෙකු විභාගයට පෙර සිසුන්ට ඉගැන්වූ බවයි. ප්‍රශ්නපත්‍ර පිටවීයැයි එළිපිටම ප්‍රකාශ කළ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාට රහස් පොලීසියට එන ලෙස සිව් වතාවක් දැනුම්දුන්නත් නොපැමිණි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ප්‍රකාශය නිවැරදිම නොවන බව මහින්ද ජයසිංහ මහතා කියයි. පොලිස් පරීක්ෂකවරයකුගේ දැනුම්දීමක අනුව තමා දන්නා තොරතුරු ඔහුට ෆැක්ස් කළ බවත්, තවත් තොරතුරු අවශ්‍යනම් තමාට දැනුම් දෙන ලෙස දැන්වුවත් ඊට පිළිතුරු නොලැබුණු බවත්, ජයසිංහ මහතා කියයි.



අදහස් (0)

‘පහේ ප්‍රශ්නපත්‍ර පිටවූ බවට සාක්කි නෑ‘

ජගත් චන්දන අධිකාරී Sunday, 02 September 2012 04:59 PM

පොලීසියට මේ වගේ දේවල් හොයාගන්න බෑ කියලා අපි දන්නවා..

:       0       0

චමිලා Monday, 03 September 2012 09:10 AM

ගුරු සංගමය මේවට මොනවද කියන්නේ? (නි)

:       0       0

රෝහණ Monday, 03 September 2012 09:29 AM

. දැන් ඉතින් ඕක තමයි රැල්ල(වි)

:       0       0

කැටවල Sunday, 02 September 2012 06:07 PM

වහාම එල්ලුම් ගහ ගේන්න. (නි)

:       0       0

ලංකාසිරී Sunday, 02 September 2012 06:16 PM

සාක්ෂි හොයාගන්න නේන්නම් රහස් පොලීසිය ඉන්නේ..(ස)

:       0       0

පද්මි Sunday, 02 September 2012 06:29 PM

ඔක්කොම එකයි දැන්. (නි)

:       0       0

තෙන්නකෝන් Monday, 03 September 2012 10:53 AM

ආයෙත් විභාගේ තියන්න...(ස)

:       0       0

ජානක Monday, 03 September 2012 11:04 AM

උත්තර දෙන්න එන්න කිවුවහම ලියුම් ගහලා හරියනවද? ඇයි ප්‍රශ්න කරොත් දිව පැටලෙයි කියලද බය? (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 02 September 2012 11:25 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 02 September 2012 11:32 AM

එහෙනම් සාක්කි නැතිවෙන්නම වැඩේ දීලා වෙන්න ඇති. (ත)

:       0       0

නිර්මල Monday, 03 September 2012 05:12 PM

නිලූ, ජානක, ඔයාලා දන්න දෙයක් නැහැ. මේක ගිනි තැබිල්ලක් නොවේ. කොහොමත් මොන සාක්ෂිය දුන්නත් මෙතන වරදක් වෙලා නැහැ කියලා තමයි බලධාරීන් කියන්නේ. බලන්නකෝ රහස් පොලීසිය ඔස්ට්‍රේලියා ගිහින් ගෙනාපු වාර්තාව. එයාට මොකුත් මතක නෑලු. කටු ගෙයි හොරා අහු වුණාද? තාම නෑනේ. අවසානෙදි බලනකොට දක්ෂම සහ ශූක්ෂම නුවණක්කාර කුඩු කාරයො ඉන්නෙත් ලංකාවේ. කාටද මේවා කියන්නේ. මේක තමයි රට යන අත. (නි)

:       0       0

ගයා Sunday, 02 September 2012 11:57 AM

හොර වැඩක් කරන කොට සාක්ෂි තියෙන්න කරන්නේ නෑ කියලා කියන්නෙත් පොලීසියමයි නේද?

:       0       0

සිල්වා Sunday, 02 September 2012 08:33 PM

මේක හරි හතරබීරි කතාවක්නෙ...!!(නු)

:       0       0

බමුණු Sunday, 02 September 2012 12:53 PM

සාක්කි හොයන්න ඕන(දී)

:       0       0

ලලිත් - කටාර් Sunday, 02 September 2012 01:46 PM

කිසිම කෙනෙක් හොර වැඩ කරන්නේ නෑ සාක්ෂි තියෙන්න.නිලධාරීන්ගේ දක්ෂකමින් සැගවුණු සාක්ෂි සොයාගන්න එකයි ඇත්තේ. හොරවැඩ කරපු අය මම හොර වැඩක් කළා කියලා පිළිගන්නේ බොහොම කලාතුරකින්. මේකේ ඇත්ත නැත්ත දන්නේ ඒ ගොල්ලොම විතරයි. (ත)

:       0       0

වරුණ Sunday, 02 September 2012 01:43 PM

එන්න කිවුවහම ලියුම් ගහලා හරියනවද? (නි)

:       0       0

ජයසිරි නාරංවල Sunday, 02 September 2012 01:48 PM

දැන් ඔය විභාගෙ ආයෙ තියන්න කියලා නටපු අය කෝ? ඇයි සාක්කි දෙන්නේ නැත්තේ? ළමයින්ගේ අනාගතෙත් බිල්ලට අරගෙනනේ දේශපාලනේ කරන්න හදන්නේ. (ත)

:       0       0

දයා - සෞදි Sunday, 02 September 2012 01:59 PM

සේරම හොරු නම් හොරෙකුට හොරෙක් සාක්කි දෙයියැ. (ත)

:       0       0

චමත් Sunday, 02 September 2012 01:53 PM

හෙව්වද? (දී)

:       0       0

නිලූ Monday, 03 September 2012 01:27 PM

ඔය එක එක සංගම්කාරයෝ තමයි රටම ගිනි තියන්නේ..(ස)

:       0       0

සංජීව Sunday, 02 September 2012 11:13 PM

මෙය දඩුකදේ ගැසිය යුතු වරදකි. කටුගෙයි ප්‍රශ්නේ වගේ පස්සේ අහුවෙයි. ඒත් ඒ වෙද්දී ප්‍රමාද වැඩිවෙයි. (නි)

:       0       0

වරුණ Monday, 03 September 2012 07:35 AM

මම කිව්වනේ මේකත් බාල පෙට්ට්‍රල් වාර්තාව වගේ වෙයි කියලා............(ස)

:       0       0

වරුණ Monday, 03 September 2012 07:37 AM

කලින් පොලිසිය කිවුව සාක්කි ගණන මීට වෙනස් නේද? ඊයේ පෙරේදා 143 සංවත්සරයත් සැමරුවා නේද? අනේ මන්දා ? (නි)

:       0       0

කුකුලේගම ගුණරත්න Sunday, 02 September 2012 04:30 PM

පොලීසියට එන්න බයේද? නැත්නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 443 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 283 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site