ටී කේ ජී කපිල
සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ පහැර ගැනීමට ලක් වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිස මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් ලංකාවට පැමිණියහ.
වුන් පැමිණියේ දෝහා සිට පැමිණි ගුවන් යානයකිනි.
කොල්ලකරුවන්ගෙන් බේරී පැමිණි ඔවුන් දැක බලා ගැනීමට ඥාතීහු කටුනායක ගුවන් තොටට පැමිණ සිටියහ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1935										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1536										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 538										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ අවුරුද්දට ගෙදර එති
අදොරිස් අත්තා Thursday, 13 April 2017 03:30 AM
දැන දැන නැව්වලින් සොමාලියා යන්ඩ ඒපා මෙහෙ අල බතල ටිකක් හිටොගෙන හිටහන් කොල්ලනෙ
lalithsjm Thursday, 13 April 2017 05:54 AM
තුනුරුවන්ගේ සරණයි