ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
මිකී ආතර් මහතා සමග ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයකින් තහවුරු කරයි.
(ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පුහුණුකරුට - තිරිමාන්නට කොරෝනා
lakvidu Thursday, 04 February 2021 06:42 AM
මේ දෙන්නත් දොස්තර නෝනගෙන් බෙහෙත් අරන් වගේ...!!!
Arjuna Thursday, 04 February 2021 08:25 AM
මේ දෙන්නටත් කොරෝනා හැදුණේ දොස්තර නෝනගෙන්ද දන්නේ නැහැ...?