ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා ශාඛා සමිති සියයට හැටක් හදා අවසන් බව එම පක්ෂයේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
තවද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානද සියයට පනහක්ද පිහිටුවා අවසන් බව ඩී.වී චානක මහතා වැඩිදුරටත් පැවසීය.ඔහු මේ බව සදහන් කලේ ශ්රීලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධිත සංවිධානවල ප්රගති සමාලෝචන රැස්වීමකදීය.
ලබන වසර ආරම්භ වන විට ඉතිරි ශාඛා සමිති ඉතිරි සියයට හතළිහද පිහිටුවා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය.තවද ඊළඟ වර්ෂයේ මැද වනවිට කොට්ඨාස රැස්වීම් 4000ක්ද පවත්වා අවසන් කරන බවද ඩී.වී චානක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැළයක් හිටෙව්වා නම් ඔයිට වඩා හොඳයි.
හිරේ ඉන්න ගොය්යට. මේ තරම් මුදල්. හොරකම් කරපුවා වියදම් කරන්නත් ඕන. දැන් මේ කට්ටිය හොරාකනවා ඇති ජමරෙට මෝඩ බේබි හිරේ. දැන් රහත් වෙලා. නැවත ලන්කාවට වඩින්නෙ කවදාද. මේ ශාකා. පිහිටුවලා. හොර නඩේ විතරනේ. වටේ ඉන්නෙ මහ ජනතාව ගෙ ආන්ඩුව පෙරලන්න හීනෙන්වත් හිතන්න එපා. නුගත් මෝඩයෙක් කොහොමද රටේ ජනාදිපතිකම ගන්නෙ. දැනටත් දුශිත වැඩ වලට වන්දි ගෙවනවා. මුන්ගෙ දරුවෝත් ඔය අඩිපාරෙම තමයි යන්නෙ. ගහේ කටු උල් කරන්න ඕන නැහැ නේ.
කොල්ලෝ වැඩේ සාර්තක කරගන්නම් හොදට අරක්කු බයිට් ලැස්ති කරපන් , ඒත් එන එවුන් චනිදෙ දෙයි කියල හිතන්න එපා
පොහොට්ටුවෝ හිතනවා ආයෙත් එයාලා දේශපාලකයෝ කියලා. හිනා හිනා හතර හිනා.
මේ සමාජිකයන්ටත් උගන්වනවද මහජනතාවට ලැබිය යුතු ප්රතිලාභ ගසාකන හැටි? කරුණාකර කියන්න, මටත් එවිට ඔබලාගේ සාමාජිකයෙක් වෙනවද නැද්ද කියා තීරණයක් ගන්න.
පොහොට්ටුව කවන්ධ පිළිමයක් පමණයි.සමසමාජ කොමියුනිස්ට් වැනි අතීත කතාවක් වූ පක්ෂයක්...