IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පස් අදින ගමන් මාර්ගය විවෘත කරයි

අධිවේගී මාර්ගයට  වැලිපැන්නේදී කඩා වැටුණු පස් කන්ද මගහැර ගාල්ලේ සිට කොට්ටාවට වාහන ගමනා ගමනයට දැන් අරඹා ඇත. ඒ අතරම  පස් ඉවත් කිරීමට බැකෝ, ටිපර් හා පිරිස් වැඩි කර තිබේ. කොළඹින් අමතර විදුලි පහන්ද රැගෙනගොස් ඇත.



අදහස් (0)

පස් අදින ගමන් මාර්ගය විවෘත කරයි

සිල්වා Sunday, 04 November 2012 12:03 AM

සරත්, දවසේ කියමන. (නි)

:       0       0

චානක Saturday, 03 November 2012 01:54 PM

චීන දෙයියෝ ...(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 02 November 2012 11:11 PM

ඇතුවත් බැරි නැතුවත් බැරි පස් (ස)

:       0       0

පීරිස් Saturday, 03 November 2012 06:17 PM

නිර්මානී, කුහකකම සිමාවකට තියාගන්න.ඔයාලා ගැන ලැජ්ජයි. (නි)

:       0       0

හේරත් Saturday, 03 November 2012 05:11 AM

හා හා මැණික් ඉල්ලම්ද දන්නේ නෑ...ඩිංගක් කල්පනාවෙන් (ස)

:       0       0

මධ්‍යස්ථ Saturday, 03 November 2012 07:04 AM

හරි හරි අයවැය ලගදි එනවනේ මේ වියදම පියවයි...(නු)

:       0       0

යසින්ත Saturday, 03 November 2012 09:32 AM

චීනා වැඩක් ‍කරොත් අනාතයි (ස)

:       0       0

නිර්මානී Saturday, 03 November 2012 10:03 AM

පරිසරය විනාශ කරල හදපු පාරට පරිසරයෙන් දෙන දඩුවම් තමයි ඔය, ඒ පළාත් වල මිනිසුන්ට දන් වතුර ප්‍රශ්නත් තියනවා (ස)

:       0       0

සරත් Saturday, 03 November 2012 10:26 AM

පස් අදින්න ඔච්චර කාලයක් ගන්න ඕනි නෑ . පොඩි ප්‍රචාරයක් යැව්වනම් පස් කන්දේ මැණික් තියෙනවා කියලා...පැයෙන් වැ‍ඩේ ගොඩ‍. පස් කන්ද වැටුණ කියලා හොයාගන්නත් නැති වේවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 385 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site